ගවපාලනය 89.8% ණය අරන් ඇත්තේ මහින්ද ගොඩ දාන්නයි - factcheck.lk

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,568
    75,427
    113


    තොරතුරු පිරික්සීම​


    “ලබා ගත් ණය” යනු රජයේ ණය පොතට ඇතුළත් කරන ලද ශුද්ධ ණය ලෙස FactCheck.lk විසින් මෙහිදී අර්ථකථනය කර ඇත. පවතින ණය ප්‍රමාණයේ මුල් මුදලට එදිරිව සිදු කරන ලද ආපසු ගෙවීම්, ලබා ගන්නා ලද මුළු ණය ප්‍රමාණයෙන් අඩු කිරීමෙන් ශුද්ධ ණය ප්‍රමාණය ගණනය කරනු ලැබේ.


    එබැවින්, “ණය පියවීම” යන්නෙන් පෙර අවස්ථාවන්හිදී ලබා ගත් ණය සඳහා පොලී ගෙවීම් සිදු කිරීම අදහස් කරන බව අප විසින් මෙහිදී අර්ථකථනය කර ඇත. මේ අනුව බලන කල, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් සඳහන් කරනු ලබන කරුණ වන්නේ, යහපාලන රජය කාලය තුළ (2015-2019) රජයේ ණය පොතට ඇතුළත් කරන ලද ණයවලින් අඩු තරමින් 80% වන මුදලක් ඊට පෙර එකතු වී තිබූ ණය මුදල් වෙනුවෙන් පොලිය ගෙවීම සඳහා යොදා ගත් බව යි.


    මෙම කරුණේ සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් වෙරිටේ රිසර්ච් ආයතනයේ ප්‍රකාශනයක් වන ඩිමිස්ටිෆයිං ඉන්ක්‍රීස් ඉන් ශ්‍රී ලංකාස් ‌‌‌ඩෙට්/Demystifying increase in Sri Lanka’s debt (ශ්‍රී ලංකාවේ ණය වැඩි වූ අයුරු) නම් විදසුන පරිශීලනය කරන ලදි.


    එම විදසුනින් උපුටා ගන්නා ලද ප්‍රදර්ශිතය 1 පෙන්නුම් කර ඇති ආකාරයට, 2014 අවසන් වන විට එකතු වී තිබූ ණය ප්‍රමාණය සඳහා පොලී ගෙවීම් සිදු කිරීම හේතුවෙන් 2015 – 2019 අතර කාලය තුළ වැඩි වූ ණය, එම කාලය තුළ වැඩි වූ මුළු ණය ප්‍රමාණයෙන් 89.8% කි.


    (ඔහු සිදු කළ ප්‍රකාශය අප විසින් අර්ථකථනය කර ඇති පරිදි) ණය පොතට එකතු කරන ලද ණය මුදල්වලින් වැඩි ප්‍රමාණයක් මීට පෙර ලබා ගත් ණය මුදල්වල පිරිවැය වෙනුවෙන් හිලව් වූ බව (පොලී ගෙවීම් වශයෙන්) ප්‍රකාශ කිරීමේදී, වැඩි වූ ණය ප්‍රමාණයෙන් අඩු තරමින් 80%ක් හෝ ඒ සඳහා වැය වූ බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සඳහන් කර ඇත. 80%ක් පමණක් නොව එය ද ඉක්මවූ ණය ප්‍රමාණයක් (89.8%ක්) ඊට පෙර ලබා ගෙන තිබූ ණය මුදල්වල පොලිය ගෙවීම සඳහා භාවිතයට ගෙන ඇති බව මෙලෙස පළ කරන ලද විශ්ලේෂණයෙන් පෙනී යයි.


    එබැවින්, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් සිදු කරන ලද ප්‍රකාශය නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

    *FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

    ප්‍රදර්ශිතය 1: අතීත ණය මත සිදු කළ පොලී ගෙවීම් හේතුවෙන් 2015 – 2019 කාලය තුළ ණය වැඩි වූ අයුරු

    TABLESIN01-300x112.jpg



    මූලාශ්‍රය:

    1. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් පළ කරන ඩිමිස්ටිෆයිං ඉන්ක්‍රීස් ඉන් ශ්‍රී ලංකාස් ‌‌‌ඩෙට්/Demystifying increase in Sri Lanka’s debt (ශ්‍රී ලංකාවේ ණය වැඩි වූ අයුරු) නම් විදසුන https://www.dailymirror.lk/other/Demystifying-increase-in-Sri-Lankas-debt/117-226501 [අවසන් වරට ප්‍රවේශය 2022 මැයි 19]
    2. https://factcheck.lk/si/factcheck/d...s-no-disservice-to-past-debt-servicing-costs/

    Type karana kammali but saralawa kiyannam.

    Meka enna tibba crisis ekak lankawe unge loan management eka nisa. But 2015 - 2019 wenakota loku nayak aran crisis eka kal damma.
    Gota aawama corona aapu nisa crisis eka ikman wela kela welama giya.

    Ita udin uge gon organic farming and tax reductions crisis eka thawa worse kala.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    සතයක් නම් හොරකම් කරලා නැතුව ඇති. බිලියන් ගනන් වලින් නේ හොරකම් කරලා තියෙන්නේ.



    අමෝ අමෝ නූගත් අඩුකුලේ කුලී කොමෙන්ට් වේස බයියොන්ට ඔහොම බනිනවද :rofl::rofl::rofl:

    k0ZSQMQ.png

    ------ Post added on Aug 30, 2022 at 7:21 AM
    kanna natuwa kunu bakki awussa awussa kana adu kule jvp wesige puthala