Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගවයාට පෙර පිනක් පෑදෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගවයාට පෙර පිනක් පෑදෙයි

මරන්න රැගෙන යද්දී ලොරියෙන් පැන්න

ගවයාට පෙර පිනක් පෑදෙයි

චමින්ද සිල්වා

මාලිගාවත්ත ගවඝාතකා ගාරයක් වෙත ලොරියකින් රැගෙන යමින් සිටි ගවයකු ඉන් පැන සිය ජීවිතය බේරාදෙන ලෙස ඉල්ලා දිවගෙන පැමිණ බිම වැතිරීමෙන් පසු මුදල් දී ගවයා බේරාගැනීමට මාලිගාවත්ත බෝධිරාජපුර ගම්වැසියෝ ඊයේ (14 වැනිදා) පෙරවරු කටයුතු කළහ.

කඩුවෙල සිට ලොරියකින් ගවයන් පස්දෙනකු මාලිගාවත්ත ඇපල්වත්ත ගවඝාතකාගාරය වෙත ඊයේ (14 වැනිදා) පෙරවරු 10.00 ට පමණ රැගෙන එමින් සිටියදී එක් ගවයකු ලොරියෙන් බිමට පැන බෝධිරාජ මාවත දිගේ දිවගොස් ඇත.

ගවයන් රැගෙන ගිය සිව්දෙනකුද ලොරිය නවතා ගවයා පසුපස දිවවිත් ඌ අල්ලා අසළ කණුවක බැඳ වලිගය අඹරවා ගවයා රැගෙන යැමට උත්සාහ කරන ලදී.

මෙහිදී ගවයා බිම දිගාවී නොනැගිටීම නිසා රැගෙන යැමට පැමිණි පුද්ගලයන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවීමට ගිය අතර අසළ ප්රදේශවාසියෙක් වූ උපුල් නමැත්තා ඉදිරිපත් වී ගවයාට මුදල් දී බේරා ගනිමුයෑයි යෝජනා කර තිබේ. එයට ප්‍රදේශවාසීන්ද කැමැත්ත ප්‍රකාශ කර විනාඩි කිහිපයක් යැමත් සමග ගවයාගේ වටිනාකම වූ රුපියල් 30,000 ක මුදල එකතු කර ගවයා රැගෙන යැමට උත්සාහ කළ පුද්ගලයන්ට ලබාදී උගේ ජීවිතය බේරාගැනීමට සමත්වී ඇත.

මෙම පුණ්‍ය කර්මයට ප්‍රදේශවාසීන් රැසක්ම දායකවීමෙන් පසු ජීවිතය බේරාගත් ගවයා කඩුවෙල ශ්‍රී කල්යාන ධර්මාශ්‍රමය වෙත ලබාදීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.

[QUOTE="somadasa, post: 13642749, member: 220773"] [b]ගවයාට පෙර පිනක් පෑදෙයි[/b] [B][FONT=Times New Roman][SIZE=5][SIZE=5][COLOR=#000066]මරන්න රැගෙන යද්දී ලොරියෙන් පැන්න ගවයාට පෙර පිනක් පෑදෙයි [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/SIZE][/FONT][FONT=Times New Roman] චමින්ද සිල්වා [/FONT][FONT=Times New Roman][SIZE=5] [SIZE=4] මාලිගාවත්ත ගවඝාතකා ගාරයක් වෙත ලොරියකින් රැගෙන යමින් සිටි ගවයකු ඉන් පැන සිය ජීවිතය බේරාදෙන ලෙස ඉල්ලා දිවගෙන පැමිණ බිම වැතිරීමෙන් පසු මුදල් දී ගවයා බේරාගැනීමට මාලිගාවත්ත බෝධිරාජපුර ගම්වැසියෝ ඊයේ (14 වැනිදා) පෙරවරු කටයුතු කළහ. කඩුවෙල සිට ලොරියකින් ගවයන් පස්දෙනකු මාලිගාවත්ත ඇපල්වත්ත ගවඝාතකාගාරය වෙත ඊයේ (14 වැනිදා) පෙරවරු 10.00 ට පමණ රැගෙන එමින් සිටියදී එක් ගවයකු ලොරියෙන් බිමට පැන බෝධිරාජ මාවත දිගේ දිවගොස් ඇත. ගවයන් රැගෙන ගිය සිව්දෙනකුද ලොරිය නවතා ගවයා පසුපස දිවවිත් ඌ අල්ලා අසළ කණුවක බැඳ වලිගය අඹරවා ගවයා රැගෙන යැමට උත්සාහ කරන ලදී. මෙහිදී ගවයා බිම දිගාවී නොනැගිටීම නිසා රැගෙන යැමට පැමිණි පුද්ගලයන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවීමට ගිය අතර අසළ ප්රදේශවාසියෙක් වූ උපුල් නමැත්තා ඉදිරිපත් වී ගවයාට මුදල් දී බේරා ගනිමුයෑයි යෝජනා කර තිබේ. එයට ප්‍රදේශවාසීන්ද කැමැත්ත ප්‍රකාශ කර විනාඩි කිහිපයක් යැමත් සමග ගවයාගේ වටිනාකම වූ රුපියල් 30,000 ක මුදල එකතු කර ගවයා රැගෙන යැමට උත්සාහ කළ පුද්ගලයන්ට ලබාදී උගේ ජීවිතය බේරාගැනීමට සමත්වී ඇත. මෙම පුණ්‍ය කර්මයට ප්‍රදේශවාසීන් රැසක්ම දායකවීමෙන් පසු ජීවිතය බේරාගත් ගවයා කඩුවෙල ශ්‍රී කල්යාන ධර්මාශ්‍රමය වෙත ලබාදීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ. [/SIZE][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom