ගවයාට පෙර පිනක්‌ පෑදෙයි

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ගවයාට පෙර පිනක්‌ පෑදෙයි

    මරන්න රැගෙන යද්දී ලොරියෙන් පැන්න
    ගවයාට පෙර පිනක්‌ පෑදෙයි

    චමින්ද සිල්වා

    මාලිගාවත්ත ගවඝාතකා ගාරයක්‌ වෙත ලොරියකින් රැගෙන යමින් සිටි ගවයකු ඉන් පැන සිය ජීවිතය බේරාදෙන ලෙස ඉල්ලා දිවගෙන පැමිණ බිම වැතිරීමෙන් පසු මුදල් දී ගවයා බේරාගැනීමට මාලිගාවත්ත බෝධිරාජපුර ගම්වැසියෝ ඊයේ (14 වැනිදා) පෙරවරු කටයුතු කළහ.

    කඩුවෙල සිට ලොරියකින් ගවයන් පස්‌දෙනකු මාලිගාවත්ත ඇපල්වත්ත ගවඝාතකාගාරය වෙත ඊයේ (14 වැනිදා) පෙරවරු 10.00 ට පමණ රැගෙන එමින් සිටියදී එක්‌ ගවයකු ලොරියෙන් බිමට පැන බෝධිරාජ මාවත දිගේ දිවගොස්‌ ඇත.

    ගවයන් රැගෙන ගිය සිව්දෙනකුද ලොරිය නවතා ගවයා පසුපස දිවවිත් ඌ අල්ලා අසළ කණුවක බැඳ වලිගය අඹරවා ගවයා රැගෙන යැමට උත්සාහ කරන ලදී.

    මෙහිදී ගවයා බිම දිගාවී නොනැගිටීම නිසා රැගෙන යැමට පැමිණි පුද්ගලයන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්‌ ඇතිවීමට ගිය අතර අසළ ප්‍රදේශවාසියෙක්‌ වූ උපුල් නමැත්තා ඉදිරිපත් වී ගවයාට මුදල් දී බේරා ගනිමුයෑයි යෝජනා කර තිබේ. එයට ප්‍රදේශවාසීන්ද කැමැත්ත ප්‍රකාශ කර විනාඩි කිහිපයක්‌ යැමත් සමග ගවයාගේ වටිනාකම වූ රුපියල් 30,000 ක මුදල එකතු කර ගවයා රැගෙන යැමට උත්සාහ කළ පුද්ගලයන්ට ලබාදී උගේ ජීවිතය බේරාගැනීමට සමත්වී ඇත.

    මෙම පුණ්‍ය කර්මයට ප්‍රදේශවාසීන් රැසක්‌ම දායකවීමෙන් පසු ජීවිතය බේරාගත් ගවයා කඩුවෙල ශ්‍රී කල්‍යාන ධර්මාශ්‍රමය වෙත ලබාදීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ado sirawata harak paw ban.mama nam dan harak mas kanne naha.(issara kawa)..mehema kiwwahama samahara un ahanawa harakata thiyena karunawa kukulanta,malunta,eluwonta,ooranta naththe ayi kiyala.e ahanne harak mas kanna perethayo.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Elakiri eken mea wage Gavain beraganna wadak patan gammu. Mamath enawa support ekata.

    මරන්න රැගෙන යද්දී ලොරියෙන් පැන්න
    ගවයාට පෙර පිනක්‌ පෑදෙයි

    චමින්ද සිල්වා

    මාලිගාවත්ත ගවඝාතකා ගාරයක්‌ වෙත ලොරියකින් රැගෙන යමින් සිටි ගවයකු ඉන් පැන සිය ජීවිතය බේරාදෙන ලෙස ඉල්ලා දිවගෙන පැමිණ බිම වැතිරීමෙන් පසු මුදල් දී ගවයා බේරාගැනීමට මාලිගාවත්ත බෝධිරාජපුර ගම්වැසියෝ ඊයේ (14 වැනිදා) පෙරවරු කටයුතු කළහ.

    කඩුවෙල සිට ලොරියකින් ගවයන් පස්‌දෙනකු මාලිගාවත්ත ඇපල්වත්ත ගවඝාතකාගාරය වෙත ඊයේ (14 වැනිදා) පෙරවරු 10.00 ට පමණ රැගෙන එමින් සිටියදී එක්‌ ගවයකු ලොරියෙන් බිමට පැන බෝධිරාජ මාවත දිගේ දිවගොස්‌ ඇත.

    ගවයන් රැගෙන ගිය සිව්දෙනකුද ලොරිය නවතා ගවයා පසුපස දිවවිත් ඌ අල්ලා අසළ කණුවක බැඳ වලිගය අඹරවා ගවයා රැගෙන යැමට උත්සාහ කරන ලදී.

    මෙහිදී ගවයා බිම දිගාවී නොනැගිටීම නිසා රැගෙන යැමට පැමිණි පුද්ගලයන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්‌ ඇතිවීමට ගිය අතර අසළ ප්‍රදේශවාසියෙක්‌ වූ උපුල් නමැත්තා ඉදිරිපත් වී ගවයාට මුදල් දී බේරා ගනිමුයෑයි යෝජනා කර තිබේ. එයට ප්‍රදේශවාසීන්ද කැමැත්ත ප්‍රකාශ කර විනාඩි කිහිපයක්‌ යැමත් සමග ගවයාගේ වටිනාකම වූ රුපියල් 30,000 ක මුදල එකතු කර ගවයා රැගෙන යැමට උත්සාහ කළ පුද්ගලයන්ට ලබාදී උගේ ජීවිතය බේරාගැනීමට සමත්වී ඇත.

    මෙම පුණ්‍ය කර්මයට ප්‍රදේශවාසීන් රැසක්‌ම දායකවීමෙන් පසු ජීවිතය බේරාගත් ගවයා කඩුවෙල ශ්‍රී කල්‍යාන ධර්මාශ්‍රමය වෙත ලබාදීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.
    -------------------------------------Elakiri eken mea wage Gavain beraganna wadak patan gammu. Mamath enawa support ekata.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama mulinma 5000 Rs denawa collection ekata. Thawa tika denek ekathu unama ahinsaka gavayek bera ganna puluwan.
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඕකුන්ට මැරෙන්න ගහලා හරක් ටික නිදහස් කරගන්න තිබුනේ :angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bodu bala senawata hari wena pinwathekuta hari puluwan mea gavain berime program eke mulikathwaya ganna
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම නම් ඔය 30000 එකතු කරලා ඒකෙන ගල් කටස් එකක් අරන් ගවයන් සමග පැමිණි උරන් සියල්ල ඝාතනය කර ගවයන් සියලුදෙනා බේරා ගනිමි...

    දැන් උරන් මැරීම පාපයක් නොවේද ? ඒ පාපය වෙන්නේ මට. තොපි වද නොවී හිටු.