ගවුම් අදින මල්ලි මේක තියාගන්න

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ගවුම් අදින මල්ලි මේක තියාගන්න-ලෝකයටම පෙන්න කොකේන් පරීක්ෂණය කල හරීන් ප්‍රනාන්දු මේක කිව්වේ ඉරාජ්ටද?​

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරීන් කියන්නේ නම් අමු මෝඩයෙක් . අවුස්සන්න තරමට ඇවිස්සෙනවා 🤣🤣🤣
    ඌ කියන්නේ ඕකේ අනිත් පෑත්ත.. ඌ කියන ඒවට ලොක්කා පෑනික් වුනා කියලා. අන්තිමට බලනකොට එයාලා පෑනික් අපිට පෑණි ත් නෑ
     
    • Like
    Reactions: castellain

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඌ කියන්නේ ඕකේ අනිත් පෑත්ත.. ඌ කියන ඒවට ලොක්කා පෑනික් වුනා කියලා. අන්තිමට බලනකොට එයාලා පෑනික් අපිට පෑණි ත් නෑ

    E unata bn uge lamaita kawada hari oya kathawa ahanna wenavane thaththa koken gahapu ekek kiyala.
    Mehema e velema ekata evidence ekak dunnama hari.

    Eka uge career ekatath hodai / uge family ekathath hodai.
    Hitha suddaine machan.
     
    • Like
    Reactions: malakadss

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    E unata bn uge lamaita kawada hari oya kathawa ahanna wenavane thaththa koken gahapu ekek kiyala.
    Mehema e velema ekata evidence ekak dunnama hari.

    Eka uge career ekatath hodai / uge family ekathath hodai.
    Hitha suddaine machan.
    But can he be cleared from only one urine test?
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හරීන් කියන්නේ නම් අමු මෝඩයෙක් . අවුස්සන්න තරමට ඇවිස්සෙනවා 🤣🤣🤣
    උ නෙමේ මොඩය උ අවුස්සනවා පැත්තකට වෙලා බලන් ඉන්නවා, නැන්දේ දැක්ක නේ නාගත්ත විදිහ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    හරීන් කියන්නේ නම් අමු මෝඩයෙක් . අවුස්සන්න තරමට ඇවිස්සෙනවා 🤣🤣🤣
    මේවගේ ළාමක උන් අපි ස්කොලේ යනකාලේත් හිටියා ... එක වචනෙන් මළපන්නලා බයිට් එකට ගන්න පුළුවන් .... මේ ලගදිත් ඒ වගේ පොරක් ගැන අහන්න ලැබුනානේ ..උප්පැන්නේ තියන නම් කියපුවහම මිනිස්සුන්ට මරණ තරජන කරන :rofl: :rofl:
     
    • Haha
    Reactions: vito and SLK_sri

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    IzkIX.gif