ගවුම් ඇඳගෙන අනුරපුරේ ෂෙඩ් එකක් කොල්ලකන්න ආ 'බුම්මා', 'බච්චි' සහ 'පොඩියා' අත්අඩංගුවට.
කාන්තා ඇඳුමින් සහ වෙස්මුහුණු පැළඳ වෙස්වලාගෙන අනුරාධපුර නගරයේ ඉන්ධන පිරවුම්හල් දෙකක් කොල්ලකෑ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට දින කිහිපයකට පෙර, සොරකම් කරන ලද යතුරුපැදියකින් පැමිණි සැකකරුවන්, සේවකයන් බියගන්වා, තියුණු ආයුධවලින් දේපළවලට හානි කර රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් කොල්ලකා පළාගොස් තිබිණි. 'බුම්මා', 'බච්චි' සහ 'පොඩියා' යන අන්වර්ථ නාමවලින් හඳුන්වන වයස අවුරුදු 30, 36, සහ 38 යන වයස්වල පසුවන මෙම සැකකරුවන්...
https://www.gossiplankanews.com/202...a-shed-in-anuradhapura-wearing-gowns.html?m=1
Anuradhapura lu.