Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගව ඝාතනය තහනම් කිරීම අපිට ගේමක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගව ඝාතනය තහනම් කිරීම අපිට ගේමක් ද?

අරාබියේ ඌරු මස් තහනම්ය. අපි අරාබියට ගොස් ඇයි ඒක එහෙම උනේ කියා ප්‍රශ්න නොකරමු.

හේතුව අහේතුව අදාළ නැත. මෙය ලංකාවය. ලංකාවේ බහුතරයක් ගවයන් මැරීම සහ, ගව මස් කෑම පිළිකුල් කරයි.

ඒ නිසා එය රටේ නිතිය විය යුතුය. එය ආගමද, විධ්‍යවද, මිනිස්කමද, ගොන් කමද කියන එක තිරනය කල යුත්තේ

රටේ ජනතව මිස, අරාබිය නොවේ. අරාබියේ මගුල් වලට අපි අත නොදානවා මෙන්ම, අපේ මගුල් වලට අරාබිය හෝ

එයින් පැමිනි කුළී කාරයන් අත නොදැමිය යුතුය.

කාගේදෝ වස්සෙක්ගේ status එකක, ඉන්ද්‍රරත්න හිමියන් දෙවුදත්තට සමාන කර තිබුණි.

දෙවුදත්තගේ list එකේ පැවිද්දන්ට මස් කෑම තහනම් කිරීමට තිබුනලු, නමුත් බුදුන් එය ප්‍රතික්ෂේප

කොට කැමති කෙනෙක් කාපුදෙන් අකමැති කෙනෙක් නොකාපුදෙන් කියල දේශනා කලාලු.බුදු හාමුදුරුවෝ එහෙම කියුවේ

හේතුවක් මතය. දෙවුදත්තය කියපු විදිහට බුද්ධ ශාස්නේ පටන් ගත්ත ගමන්, ඔය වගේ නීති රීති මාලාවක් දාන්න ගියානම්

බුදු දහම ලප් තැනම ලොප් වෙනව. දෙවු දත්තට ඕනේ උනේ අන්න ඒ වැඩේ කර ගන්න. බුදුන් වහන්සේ කිසි සේත්ම

සත්ව ඝාතනය හෝ මස් කෑම අනුමත කලේ නැත, නමුත් බුදු දහම යනු ඒ කාලේ අලුතෙන් ඇති වූ සංකල්පයකි.

ඉන්දියාවේ ඒ වෙනවිට මුල් බැසගිය ආගම් රාශියක් තිබුණි. ඒ නිසා අලුත් ආගමක් ඉන්දියාවේ ඒ දවස් වල ප්‍රචාරය කිරීම,

සම කල හැක්කේ අරාබියේ අද දවසේ වෙනත් ආගමක් ප්‍රචාරය කරනවා වැනි වැඩකි. ඒ නිසා බුදුන් වහන්සේගේ සමහර

තීරණ එදා කාලෝචිත වුත් බුද්ධිමත් වුත් තීරණය. අද මේ ලංකාවේ බහුතරයකගේ ආගම බුදු දහමයි, ඒ නිසා අද ගව මස්

කෑම නතර කිරීම වැනි දෙයක් සිංහලයාට ගේමක් විය යුතු නැත.

අද ඒක ගේමක් කියන්නේ, තව අවුරුදු 40ක් යන තැන, පන්සලක් තබා ගැනීමත් ලොකු ගේමක් වනු ඇත,

එදිනටත් මේ නපුන්සක රැල බුදුන්ගේම දහමින් මෙසේ දෙසනු ඇත:

"බුදුන් කියුවේ ධර්මය පිළිපදින්න කියා මිස පන්සල් හදන්න නොවේ",

"නිවන් යන්න මොන පන්සලද?"

උපුටාගැනීම මූණු පොතෙන්

[QUOTE="$hiñe, post: 15038470, member: 280908"] [b]ගව ඝාතනය තහනම් කිරීම අපිට ගේමක් ද?[/b] [CENTER][SIZE="3"]අරාබියේ ඌරු මස් තහනම්ය. අපි අරාබියට ගොස් ඇයි ඒක එහෙම උනේ කියා ප්‍රශ්න නොකරමු. හේතුව අහේතුව අදාළ නැත. මෙය ලංකාවය. ලංකාවේ බහුතරයක් ගවයන් මැරීම සහ, ගව මස් කෑම පිළිකුල් කරයි. ඒ නිසා එය රටේ නිතිය විය යුතුය. එය ආගමද, විධ්‍යවද, මිනිස්කමද, ගොන් කමද කියන එක තිරනය කල යුත්තේ රටේ ජනතව මිස, අරාබිය නොවේ. අරාබියේ මගුල් වලට අපි අත නොදානවා මෙන්ම, අපේ මගුල් වලට අරාබිය හෝ එයින් පැමිනි කුළී කාරයන් අත නොදැමිය යුතුය. කාගේදෝ වස්සෙක්ගේ status එකක, ඉන්ද්‍රරත්න හිමියන් දෙවුදත්තට සමාන කර තිබුණි. දෙවුදත්තගේ list එකේ පැවිද්දන්ට මස් කෑම තහනම් කිරීමට තිබුනලු, නමුත් බුදුන් එය ප්‍රතික්ෂේප කොට කැමති කෙනෙක් කාපුදෙන් අකමැති කෙනෙක් නොකාපුදෙන් කියල දේශනා කලාලු.බුදු හාමුදුරුවෝ එහෙම කියුවේ හේතුවක් මතය. දෙවුදත්තය කියපු විදිහට බුද්ධ ශාස්නේ පටන් ගත්ත ගමන්, ඔය වගේ නීති රීති මාලාවක් දාන්න ගියානම් බුදු දහම ලප් තැනම ලොප් වෙනව. දෙවු දත්තට ඕනේ උනේ අන්න ඒ වැඩේ කර ගන්න. බුදුන් වහන්සේ කිසි සේත්ම සත්ව ඝාතනය හෝ මස් කෑම අනුමත කලේ නැත, නමුත් බුදු දහම යනු ඒ කාලේ අලුතෙන් ඇති වූ සංකල්පයකි. ඉන්දියාවේ ඒ වෙනවිට මුල් බැසගිය ආගම් රාශියක් තිබුණි. ඒ නිසා අලුත් ආගමක් ඉන්දියාවේ ඒ දවස් වල ප්‍රචාරය කිරීම, සම කල හැක්කේ අරාබියේ අද දවසේ වෙනත් ආගමක් ප්‍රචාරය කරනවා වැනි වැඩකි. ඒ නිසා බුදුන් වහන්සේගේ සමහර තීරණ එදා කාලෝචිත වුත් බුද්ධිමත් වුත් තීරණය. අද මේ ලංකාවේ බහුතරයකගේ ආගම බුදු දහමයි, ඒ නිසා අද ගව මස් කෑම නතර කිරීම වැනි දෙයක් සිංහලයාට ගේමක් විය යුතු නැත. [/SIZE] [SIZE="4"]අද ඒක ගේමක් කියන්නේ, තව අවුරුදු 40ක් යන තැන, පන්සලක් තබා ගැනීමත් ලොකු ගේමක් වනු ඇත, එදිනටත් මේ නපුන්සක රැල බුදුන්ගේම දහමින් මෙසේ දෙසනු ඇත: [/SIZE] "බුදුන් කියුවේ ධර්මය පිළිපදින්න කියා මිස පන්සල් හදන්න නොවේ", [SIZE="5"]"නිවන් යන්න මොන පන්සලද?"[/SIZE][/CENTER] [B]උපුටාගැනීම මූණු පොතෙන්[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom