ගව ඝාතනය තහනම් කිරීම අපිට ගේමක් ද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ගව ඝාතනය තහනම් කිරීම අපිට ගේමක් ද?

    අරාබියේ ඌරු මස් තහනම්ය. අපි අරාබියට ගොස් ඇයි ඒක එහෙම උනේ කියා ප්‍රශ්න නොකරමු.
    හේතුව අහේතුව අදාළ නැත. මෙය ලංකාවය. ලංකාවේ බහුතරයක් ගවයන් මැරීම සහ, ගව මස් කෑම පිළිකුල් කරයි.
    ඒ නිසා එය රටේ නිතිය විය යුතුය. එය ආගමද, විධ්‍යවද, මිනිස්කමද, ගොන් කමද කියන එක තිරනය කල යුත්තේ
    රටේ ජනතව මිස, අරාබිය නොවේ. අරාබියේ මගුල් වලට අපි අත නොදානවා මෙන්ම, අපේ මගුල් වලට අරාබිය හෝ
    එයින් පැමිනි කුළී කාරයන් අත නොදැමිය යුතුය.

    කාගේදෝ වස්සෙක්ගේ status එකක, ඉන්ද්‍රරත්න හිමියන් දෙවුදත්තට සමාන කර තිබුණි.
    දෙවුදත්තගේ list එකේ පැවිද්දන්ට මස් කෑම තහනම් කිරීමට තිබුනලු, නමුත් බුදුන් එය ප්‍රතික්ෂේප
    කොට කැමති කෙනෙක් කාපුදෙන් අකමැති කෙනෙක් නොකාපුදෙන් කියල දේශනා කලාලු.බුදු හාමුදුරුවෝ එහෙම කියුවේ
    හේතුවක් මතය. දෙවුදත්තය කියපු විදිහට බුද්ධ ශාස්නේ පටන් ගත්ත ගමන්, ඔය වගේ නීති රීති මාලාවක් දාන්න ගියානම්
    බුදු දහම ලප් තැනම ලොප් වෙනව. දෙවු දත්තට ඕනේ උනේ අන්න ඒ වැඩේ කර ගන්න. බුදුන් වහන්සේ කිසි සේත්ම
    සත්ව ඝාතනය හෝ මස් කෑම අනුමත කලේ නැත, නමුත් බුදු දහම යනු ඒ කාලේ අලුතෙන් ඇති වූ සංකල්පයකි.

    ඉන්දියාවේ ඒ වෙනවිට මුල් බැසගිය ආගම් රාශියක් තිබුණි. ඒ නිසා අලුත් ආගමක් ඉන්දියාවේ ඒ දවස් වල ප්‍රචාරය කිරීම,
    සම කල හැක්කේ අරාබියේ අද දවසේ වෙනත් ආගමක් ප්‍රචාරය කරනවා වැනි වැඩකි. ඒ නිසා බුදුන් වහන්සේගේ සමහර
    තීරණ එදා කාලෝචිත වුත් බුද්ධිමත් වුත් තීරණය. අද මේ ලංකාවේ බහුතරයකගේ ආගම බුදු දහමයි, ඒ නිසා අද ගව මස්
    කෑම නතර කිරීම වැනි දෙයක් සිංහලයාට ගේමක් විය යුතු නැත.


    අද ඒක ගේමක් කියන්නේ, තව අවුරුදු 40ක් යන තැන, පන්සලක් තබා ගැනීමත් ලොකු ගේමක් වනු ඇත,
    එදිනටත් මේ නපුන්සක රැල බුදුන්ගේම දහමින් මෙසේ දෙසනු ඇත:

    "බුදුන් කියුවේ ධර්මය පිළිපදින්න කියා මිස පන්සල් හදන්න නොවේ",
    "නිවන් යන්න මොන පන්සලද?"

    උපුටාගැනීම මූණු පොතෙන්
     
    Last edited:

    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    වැරදියි පින්වත.. අරාබිය අප මත යැපෙනේද නැත.. එහෙත් අප අරාබිය මත යැපෙන්නෙමු.. එබැවින් එය අදාල නැත..

    මෙතන අප ලෙස දැක්වුයේ.. ලාන්කික ජනතාව මිස මා නොවේ..
    මා එකෙක් මතවත් යැපෙන්නෙ නැත.
     

    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    අරාබිය ගෙම්බර් දමන්නෙ ඔවුන්ට තෙල් සම්පත ඇත.. එය ඉවරවීම වෙනම කතාවකි, (මෙහි ලාන්කික මොඩයන් තෙල් ඉවර වෙනකම් බලාගෙන ඉන්නවා මුස්ලිම් උන්ට ගහන්න) එහෙත්, ලන්කාවට ඇති අටමගලයක් නැත.. නැව නාඔත්, තෙල් නැත.. තෙල් නැති වුනොත් අනික් ඔක්කොම නැත.. යපෙන්නෙ අප මිස ඔවුන් නොවේ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වැරදියි පින්වත.. අරාබිය අප මත යැපෙනේද නැත.. එහෙත් අප අරාබිය මත යැපෙන්නෙමු.. එබැවින් එය අදාල නැත..

    මෙතන අප ලෙස දැක්වුයේ.. ලාන්කික ජනතාව මිස මා නොවේ..
    මා එකෙක් මතවත් යැපෙන්නෙ නැත.

    අරාබිය ගෙම්බර් දමන්නෙ ඔවුන්ට තෙල් සම්පත ඇත.. එය ඉවරවීම වෙනම කතාවකි, (මෙහි ලාන්කික මොඩයන් තෙල් ඉවර වෙනකම් බලාගෙන ඉන්නවා මුස්ලිම් උන්ට ගහන්න) එහෙත්, ලන්කාවට ඇති අටමගලයක් නැත.. නැව නාඔත්, තෙල් නැත.. තෙල් නැති වුනොත් අනික් ඔක්කොම නැත.. යපෙන්නෙ අප මිස ඔවුන් නොවේ..


    සක්කිලි දෙමළෙක් වෙන ඔබටද මෙය අදාළ නැත,:no::D
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මූ දෙමළෙක් නෙවෙයි. පර හම්බයෙක්. දෙමළෙක් වගේ රඟනවා.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Esxwja5.jpg


    මෙහෙම කපලා නම් මාව කපන්න තව කාලයක් යයි :P
     
    • Like
    Reactions: gaya1

    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    මූ දෙමළෙක් නෙවෙයි. පර හම්බයෙක්. දෙමළෙක් වගේ රඟනවා.
    අර ලගදි රගපාපු නලුවා වගේද? පොර නම් තාත්වික උනා වැඩියි.. නැත්තම් අනිවා කැන්ස් සම්මාන උලෙලට යන්න සුදුසු පොරක්..ඒත් හලා ගත්තනෙ කැන් එක.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය් දේවදත්තගෙ නීති තහනම් කරපු කතාව ඇත්ත, ඒහ් බුදුහාම්දුරුවො එහෙම කලේ තමන්ගෙ ආගම ප්‍රචාරය කරන්න ඕන නිසා කියලා හෙන ගහන බොරු කියන්න එපා.