ගව පට්ටිය ට්‍රිප් එකක් ගිහින්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පේනවනේ එයාල යාලුවෝ

    ජෙප්පොන්ගේ කෑල්ල - හරිනි
    පොපොට්ටුවේ - පොට් නිරුපමා
    චිත්‍රපටි නිළි - ගීතා
    දොස්තර - හම්මේ පට්ට කෑල්ල සීතා
    රත්නපුරේ පරණ කෑල්ල - තලතා

    හම්මෝ ඉතින් උඹල බෙදාගෙන මැරෙනවා
    මුන් නව සිලන්තේ ටුවර්

    5-1.jpg

    1-2.jpeg

    6-1.jpg
    4-2.jpg

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ටිල්වින් බෙල්ට් දානවා, හඳුන්ට මල ගෙවල් වලින් සල්ලි දෙනවා. සමරයට තඹුත්තේගම ඉඩම් මැවෙනවා, ලාල් කාන්ත ඉඩම් හිමියෙක් වෙනවා බිරිඳගේ ගුරු පඩියෙන්. බිමල් ගේ වයිෆ් BMW හිමිකාරියක්. විජිත නාරහේන්පිටින් දෑවැද්දට බිල්ඩින් ලැබෙනවා.

    පට්ට සංවර්ධනයක් එයාලට..... යමල්ලා පෝලිමේ ගිහින් රැවටෙන්න.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේ ට්‍රිප් එකේ බජට් එක කියක් වගේ ඇතිද ?
    SLC එකේ බජට් එකේ ඇත්තේ

    ටිල්වින් බෙල්ට් දානවා, හඳුන්ට මල ගෙවල් වලින් සල්ලි දෙනවා. සමරයට තඹුත්තේගම ඉඩම් මැවෙනවා, ලාල් කාන්ත ඉඩම් හිමියෙක් වෙනවා බිරිඳගේ ගුරු පඩියෙන්. බිමල් ගේ වයිෆ් BMW හිමිකාරියක්. විජිත නාරහේන්පිටින් දෑවැද්දට බිල්ඩින් ලැබෙනවා.

    පට්ට සංවර්ධනයක් එයාලට..... යමල්ලා පෝලිමේ ගිහින් රැවටෙන්න.
    ටිල්වින්ට බෙල්ට් දාන්න බැරිද?
    හඳුන්ට මළමිනී සල්ලි දෙන්න බැරිද?
    සමෙරේට ඉඩම් කඩම් නැද්ද
    ලාල්කාන්ත සල්ලි ඉතුරු කරලා ඉඩම් කඩම් ගන්නේ බැරිද? ළමයි රට යවල උගන්නන්න බැරිද?
    බිමල් ගේ වයිෆ් පිට යන්නේ නැද්ද, පිට ගියාම සල්ලි ලැබිල වාහන ගන්න බැරිද? ඇයි පියුමි සුදුද?
    විජිත දැවැද්ද එපා කියනවද? ඊනියා සංස්කෘතියට බැහැ කියනවද?
    අනේ සංසාරේ

    ------ Post added on Aug 3, 2023 at 7:58 AM
     
    • Like
    Reactions: waca

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    හරිණි විතරයි මොලේ තියන රටට වැඩක් ඇති එකියකට ඉන්නෙ ඔතන...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    හරිණි විතරයි මොලේ තියන රටට වැඩක් ඇති එකියකට ඉන්නෙ ඔතන...
    හරිණි විතරයි මොලේ තියන රටට වැඩක් ඇති එකියකට ඉන්නෙ ඔතන...
    මොනවද බං එකී රටට කරපු සේවය
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පේනවනේ එයාල යාලුවෝ

    ජෙප්පොන්ගේ කෑල්ල - හරිනි
    පොපොට්ටුවේ - පොට් නිරුපමා
    චිත්‍රපටි නිළි - ගීතා
    දොස්තර - හම්මේ පට්ට කෑල්ල සීතා
    රත්නපුරේ පරණ කෑල්ල - තලතා

    හම්මෝ ඉතින් උඹල බෙදාගෙන මැරෙනවා
    මුන් නව සිලන්තේ ටුවර්
    mama danna tharamata me tour eka sponsor karala thiyenne NZ government eken.