Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගසමු....! Plan කර...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම සෙට්වෙද්දි ගණං හිලවු ගැන හිතනවා කියලා කරන්නේ එක දෙයයි. ඒ එදාට සෙට්වෙන සෙට් එකටම දාන්න පුළුවන් පොදු ගාණක් බලන එක. පස්සෙ ඒ සෙට් වෙච්ච කලෙක්ෂන් එකට යන්න පුළුවන් ප්ලේස් එකක් සහ බයිට් ෂැන්ඩිවලට වියදම් කරාට පස්සෙ බොන්න පුළුවන් බ්රෑන්ඩ් එකක් ගැන හිතන එක. ඒත් ඊට වඩා ගණං හිලවු ටිකක් හිතන්න තියෙනවා. මේ ගණං හිලවු ටික නොහිතුවොත් ඇත්තටම පොඩි පොඩි ප්රශ්න ඇවිල්ලා බීපු එකේ ආතල් එකත් කුඩු වෙලා යන්න ඉඩ තියෙනවා. මේ කියන්න යන්නෙ අන්න ඒ කාරණා ටික. මේ ගණං ටිකත් හිතල මතලම බිවුවනං ආතල් කුඩු නොවී බොන්න පුළුවන් වේවි.

1. ප්ලේස්

ඔන්න ඉතිං බොන්න යන තැන ගැන හිතන්න ඕන කලෙක්ෂන් එක අනුව නෙමෙයි. ඒක මුලින්ම හිතන්න ඕන දෙයක්. සමහර බාර් තියෙනවා වැටෙන බිලට අමතරව එතනට එන එක ඔලුවකට (per head) ගාණක් දාන බාර්. සමහර ඒවා වාසියි, සමහරු අවාසියි. තවත් ඒවයේ එතන ලිකරුයි ෂැන්ඩියි ගාණ වැඩියි. පිටින් ලිකර් ගෙනාවොත් කොකේජ් දඩේ. පිටින් ෂැන්ඩි ගේන්න තහනං. ඒ නිසා කොයි දේටත් හොඳ BYOB (Bring your own bottle) ප්ලේස් එකකට යන එක ගණං හිලවු වැඩේදි හිතන්නම ඕන දෙයක්.

2. මේන්ටෙනන්ස්

බොන්න කලින් හිතන්න තවත් දෙයක් තියෙනවා. ඒ ඉන්න තැන ගැන වගේම යන එන වාහනේ ගැනත්. ඔයාගෙ ගෙදර ස්විච් එකක් අවුල් ගිහින්නම්, ඒ වෙනුවෙන් ඉලෙක්ට්රීෂියන් කෙනෙකුට කතා කරලා ඒ වැඩේ කරවන්නෙ නැතුව බොන්න යන එකනං අවුලක්. කරුවලේ ගිහිල්ල ගෙදර අයට අනතුරක් වුනොත් ඔයාගේ බීමේ ආතල් කුඩුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි ඒ වැඩේ ඉවර කරලා ගෙදර ඉඳන්ම හීනි අඩිය ගහන එක. ගෙදර වැඩෙත් සිද්ධ වෙනවා. බජට් එකටත් හොඳයි.

3. ටැක්සි

අනිත් දේ තමයි බාර් එකකට යනවනං ගෙදර කිට්ටු තැනකට යන එක. ඒ දේ බීලා වැඩිවුනාම ලඟට ඇවිල්ල මනුස්සකමින් ආදරෙන් කතා කරන ටැක්සි අයියලාට ගෙවන ගාණ අඩු කරවන හේතුවක්. දාහක කලෙක්ෂන් එකක් දාලා බීලා පන්සීයක් ත්රීවීල් එකට පුදපු යාළුවො ඕන තරං ඇති. ඒවගේමයි ගෙදරට ලඟ තැනක නොබොනවානම් බස් එකේ ගෙදර යන්න පුළුවන් තරමට තමුන්ගේ පමණ දැන පානය කිරීම. නැත්තං බස්වල මිනිස්සුන්ටත් මළ වදේ.

4. දරුවට

දරුවට ඉස්කෝලෙ වැඩකට ගේන්න කිවුව දෙයක් ගෙනියන්න අමතක වුනාද? සිතියම් පොතක්, කවකටු පෙට්ටියක්, සපත්තු දෙක කැඩිලානං අලුත් සපත්තු දෙකක් වගේ හැම දෙයක්ම එක දවසක සෙට් වීමක් පුද දීලා කරන්න පුළුවන් දේවල්. ඒ දේවල් කරලා දරුවගේ මූණෙ හිනාවක් දකින සන්තෝසෙ තාත්තෙකුට බ්ලූ ලේබල් බෝතලයක් ගහලවත් ගන්න බෑ කියන එකත් මතක තියාගන්න.

5. අරමුණ

ඔයා සෙට්වෙන්නෙ මිතුරු ඇසුරකට නොවන මොකක් හෝ ව්යාපාරික හමුවකටනම් ඒ අරමුණ සහ එයින් ඔබට ලැබෙන ප්රතිලාභවල වටිනාකම් මේ වෙනුවෙන් ඔබ වියදම් කරන ප්රමාණය සමග සසඳන්න. ඒ සැසඳීමත් එක්ක ගණං මිනුම් හිතට හරියනවනම් විතරක් ඒ දේ එක්ක සෙට් වෙන එකයි නුවණට හුරු.

6. සෙට් කැලැන්ඩරේ

කොහොමත් ඉතිං කන බොන කොල්ලෙකුට මාසෙකට සැළකිය යුතු වතාවක් සෙට්වෙන්න අවස්ථා එනවනේ. ඒ නිසා අන්න ඒ කැලැන්ඩරේ ගැන පොඩි කැල්කියුලේෂන් එකක් තියගන්න එකත් හොඳයි. ඒ ඒ සෙට්වීමට වියදම් වෙන ගණ, ඔය විදියට සෙට්වෙලා අසනීපයක් හැදෙන්න ආවොත් ඒ කට වියදම් වෙන ගණං පොඩ්ඩක් හිතුවොත් හොඳයි. එතකොට තව දවස් දෙකකින් සෙට් වෙන්න තියෙනව නම් අද තනියම දාන ෂොට් එක වලක්වගන්නත් ඒ දැනුම උදවුවක් වේවි.

http://www.aniwa.lk/2016/11/18/161118-things-you-should-consider-before-going-to-bar/

[QUOTE="jodubaba, post: 20926719, member: 138254"] [SIZE=5][COLOR=DarkGreen]හැමෝම සෙට්වෙද්දි ගණං හිලවු ගැන හිතනවා කියලා කරන්නේ එක දෙයයි. ඒ එදාට සෙට්වෙන සෙට් එකටම දාන්න පුළුවන් පොදු ගාණක් බලන එක. පස්සෙ ඒ සෙට් වෙච්ච කලෙක්ෂන් එකට යන්න පුළුවන් ප්ලේස් එකක් සහ බයිට් ෂැන්ඩිවලට වියදම් කරාට පස්සෙ බොන්න පුළුවන් බ්රෑන්ඩ් එකක් ගැන හිතන එක. ඒත් ඊට වඩා ගණං හිලවු ටිකක් හිතන්න තියෙනවා. මේ ගණං හිලවු ටික නොහිතුවොත් ඇත්තටම පොඩි පොඩි ප්රශ්න ඇවිල්ලා බීපු එකේ ආතල් එකත් කුඩු වෙලා යන්න ඉඩ තියෙනවා. මේ කියන්න යන්නෙ අන්න ඒ කාරණා ටික. මේ ගණං ටිකත් හිතල මතලම බිවුවනං ආතල් කුඩු නොවී බොන්න පුළුවන් වේවි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]1. ප්ලේස්[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/ExpensesOfGettingSet-aniwa-01-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඔන්න ඉතිං බොන්න යන තැන ගැන හිතන්න ඕන කලෙක්ෂන් එක අනුව නෙමෙයි. ඒක මුලින්ම හිතන්න ඕන දෙයක්. සමහර බාර් තියෙනවා වැටෙන බිලට අමතරව එතනට එන එක ඔලුවකට (per head) ගාණක් දාන බාර්. සමහර ඒවා වාසියි, සමහරු අවාසියි. තවත් ඒවයේ එතන ලිකරුයි ෂැන්ඩියි ගාණ වැඩියි. පිටින් ලිකර් ගෙනාවොත් කොකේජ් දඩේ. පිටින් ෂැන්ඩි ගේන්න තහනං. ඒ නිසා කොයි දේටත් හොඳ BYOB (Bring your own bottle) ප්ලේස් එකකට යන එක ගණං හිලවු වැඩේදි හිතන්නම ඕන දෙයක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]2. මේන්ටෙනන්ස්[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/ExpensesOfGettingSet-aniwa-02-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]බොන්න කලින් හිතන්න තවත් දෙයක් තියෙනවා. ඒ ඉන්න තැන ගැන වගේම යන එන වාහනේ ගැනත්. ඔයාගෙ ගෙදර ස්විච් එකක් අවුල් ගිහින්නම්, ඒ වෙනුවෙන් ඉලෙක්ට්රීෂියන් කෙනෙකුට කතා කරලා ඒ වැඩේ කරවන්නෙ නැතුව බොන්න යන එකනං අවුලක්. කරුවලේ ගිහිල්ල ගෙදර අයට අනතුරක් වුනොත් ඔයාගේ බීමේ ආතල් කුඩුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි ඒ වැඩේ ඉවර කරලා ගෙදර ඉඳන්ම හීනි අඩිය ගහන එක. ගෙදර වැඩෙත් සිද්ධ වෙනවා. බජට් එකටත් හොඳයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]3. ටැක්සි[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/ExpensesOfGettingSet-aniwa-03.gif[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]අනිත් දේ තමයි බාර් එකකට යනවනං ගෙදර කිට්ටු තැනකට යන එක. ඒ දේ බීලා වැඩිවුනාම ලඟට ඇවිල්ල මනුස්සකමින් ආදරෙන් කතා කරන ටැක්සි අයියලාට ගෙවන ගාණ අඩු කරවන හේතුවක්. දාහක කලෙක්ෂන් එකක් දාලා බීලා පන්සීයක් ත්රීවීල් එකට පුදපු යාළුවො ඕන තරං ඇති. ඒවගේමයි ගෙදරට ලඟ තැනක නොබොනවානම් බස් එකේ ගෙදර යන්න පුළුවන් තරමට තමුන්ගේ පමණ දැන පානය කිරීම. නැත්තං බස්වල මිනිස්සුන්ටත් මළ වදේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]4. දරුවට[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/ExpensesOfGettingSet-aniwa-04-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]දරුවට ඉස්කෝලෙ වැඩකට ගේන්න කිවුව දෙයක් ගෙනියන්න අමතක වුනාද? සිතියම් පොතක්, කවකටු පෙට්ටියක්, සපත්තු දෙක කැඩිලානං අලුත් සපත්තු දෙකක් වගේ හැම දෙයක්ම එක දවසක සෙට් වීමක් පුද දීලා කරන්න පුළුවන් දේවල්. ඒ දේවල් කරලා දරුවගේ මූණෙ හිනාවක් දකින සන්තෝසෙ තාත්තෙකුට බ්ලූ ලේබල් බෝතලයක් ගහලවත් ගන්න බෑ කියන එකත් මතක තියාගන්න.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]5. අරමුණ[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/ExpensesOfGettingSet-aniwa-05.gif[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඔයා සෙට්වෙන්නෙ මිතුරු ඇසුරකට නොවන මොකක් හෝ ව්යාපාරික හමුවකටනම් ඒ අරමුණ සහ එයින් ඔබට ලැබෙන ප්රතිලාභවල වටිනාකම් මේ වෙනුවෙන් ඔබ වියදම් කරන ප්රමාණය සමග සසඳන්න. ඒ සැසඳීමත් එක්ක ගණං මිනුම් හිතට හරියනවනම් විතරක් ඒ දේ එක්ක සෙට් වෙන එකයි නුවණට හුරු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]6. සෙට් කැලැන්ඩරේ[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/11/ExpensesOfGettingSet-aniwa-06.gif[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] කොහොමත් ඉතිං කන බොන කොල්ලෙකුට මාසෙකට සැළකිය යුතු වතාවක් සෙට්වෙන්න අවස්ථා එනවනේ. ඒ නිසා අන්න ඒ කැලැන්ඩරේ ගැන පොඩි කැල්කියුලේෂන් එකක් තියගන්න එකත් හොඳයි. ඒ ඒ සෙට්වීමට වියදම් වෙන ගණ, ඔය විදියට සෙට්වෙලා අසනීපයක් හැදෙන්න ආවොත් ඒ කට වියදම් වෙන ගණං පොඩ්ඩක් හිතුවොත් හොඳයි. එතකොට තව දවස් දෙකකින් සෙට් වෙන්න තියෙනව නම් අද තනියම දාන ෂොට් එක වලක්වගන්නත් ඒ දැනුම උදවුවක් වේවි. [URL]http://www.aniwa.lk/2016/11/18/161118-things-you-should-consider-before-going-to-bar/[/URL] [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]https://media.giphy.com/media/3o85xjSETVG3OpPyx2/giphy.gif[/IMG][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom