Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගස්ලබු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිස්සමහාරාම ප්රදේශයේ ජනතාවට බෙදාහැරීම සඳහා නොරොච්චෝලේ සිට ගෙනා බව කියන ගස්ලබු කිලෝ 5000ක තොගයක් සමඟ ලොරිය සීල් තබා ආපසු හරවා යැවූ බවත් තිස්සමහාරාම පරිපාලන මහජන සෞඛ්ය පරීක්ෂක අනුර සිරි විජේමුණි මහතා පවසයි.

එම ගස්ලබු තොගය බෑමට සහය ලබාගත් බව කියන තිස්සමහාරාම ප්රදේශයේ පදිංචිකරුවන් 13 දෙනකු නිරෝධායනය කිරීමට ඊයේ පියවර ගත් බව ඒ මහතා කිය. කොරෝනා වයිරසය පැතිරයාමේ අවධානමක් සහිත ප්රදේශයක් බවට හඳුනාගත් පුත්තලම දිස්ත්රීක්කයට අයත් නොරොච්චෝලේ සිට මෙම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්රදේශයේ ජනතාවට බෙදා හැරීමට ගෙනැවිත් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වූ බව මහජන සෞඛ්ය පරීක්ෂකවරු කියති.

එම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්රදේශයේ විහාරස්ථානයකට ගෙනැවිත් ඇති අතර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මේ සම්බන්ධයෙන් තිස්සමහාරාම මහජන සෞඛ්ය පරීක්ෂකවරු දැනුම්වත් කිරීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව එම ස්ථානයට පැමිණි මහජන සෞඛ්ය පරීක්ෂකවරු මෙම ගස්ලබු තොගය සම්බන්ධයෙන් විමසා ඇති අතර එම අවස්ථාවේදී ගස්ලබු තොගය ගෙනා පුද්ගලයන් පවසා ඇත්තේ මේවා සූරියවැව ප්රදේශයේ සිට ගෙනා බවයි.

කෙසේ වුවද මොවුන්ගේ පොලිස් ඇඳිරි නීති බලපත්රය පරීක්ෂා කිරීමේදී මොවුන් නොරොච්චෝලය ප්රදේශයේ සිට මෙම ගස්ලබු තොගය ගෙනා ඇති බවට අනාවරණය වී තිබිණ.

පොලිස් ඇඳිරි නීති බලපත්රය පමණක් උපයෝගී කරගෙන මොවුන් පැමිණ ඇති අතර සෞඛ්ය වෛද්යවරයාගේ නිර්දේශය ඔවුන් සතුව නොතිබූ බවද මහජන සෞඛ්ය පරීක්ෂකවරු කියති. මේ සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිස් ස්ථානය දැනුම්වත් කර එම ගස්ලබු තොගය යළි ලොරි රථයට පටවා සීල් තබා ලොරි රථයේ පැමිණි දෙදෙනා සමඟ ආපසු හරවා යැවීමට පියවර ගෙන තිබිණ

[QUOTE="hichchiputha, post: 25293122, member: 565736"] [SIZE="4"]තිස්සමහාරාම ප්රදේශයේ ජනතාවට බෙදාහැරීම සඳහා නොරොච්චෝලේ සිට ගෙනා බව කියන ගස්ලබු කිලෝ 5000ක තොගයක් සමඟ ලොරිය සීල් තබා ආපසු හරවා යැවූ බවත් තිස්සමහාරාම පරිපාලන මහජන සෞඛ්ය පරීක්ෂක අනුර සිරි විජේමුණි මහතා පවසයි. එම ගස්ලබු තොගය බෑමට සහය ලබාගත් බව කියන තිස්සමහාරාම ප්රදේශයේ පදිංචිකරුවන් 13 දෙනකු නිරෝධායනය කිරීමට ඊයේ පියවර ගත් බව ඒ මහතා කිය. කොරෝනා වයිරසය පැතිරයාමේ අවධානමක් සහිත ප්රදේශයක් බවට හඳුනාගත් පුත්තලම දිස්ත්රීක්කයට අයත් නොරොච්චෝලේ සිට මෙම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්රදේශයේ ජනතාවට බෙදා හැරීමට ගෙනැවිත් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වූ බව මහජන සෞඛ්ය පරීක්ෂකවරු කියති. එම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්රදේශයේ විහාරස්ථානයකට ගෙනැවිත් ඇති අතර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මේ සම්බන්ධයෙන් තිස්සමහාරාම මහජන සෞඛ්ය පරීක්ෂකවරු දැනුම්වත් කිරීමට පියවර ගනු ලැබීය. ඒ අනුව එම ස්ථානයට පැමිණි මහජන සෞඛ්ය පරීක්ෂකවරු මෙම ගස්ලබු තොගය සම්බන්ධයෙන් විමසා ඇති අතර එම අවස්ථාවේදී ගස්ලබු තොගය ගෙනා පුද්ගලයන් පවසා ඇත්තේ මේවා සූරියවැව ප්රදේශයේ සිට ගෙනා බවයි. කෙසේ වුවද මොවුන්ගේ පොලිස් ඇඳිරි නීති බලපත්රය පරීක්ෂා කිරීමේදී මොවුන් නොරොච්චෝලය ප්රදේශයේ සිට මෙම ගස්ලබු තොගය ගෙනා ඇති බවට අනාවරණය වී තිබිණ. පොලිස් ඇඳිරි නීති බලපත්රය පමණක් උපයෝගී කරගෙන මොවුන් පැමිණ ඇති අතර සෞඛ්ය වෛද්යවරයාගේ නිර්දේශය ඔවුන් සතුව නොතිබූ බවද මහජන සෞඛ්ය පරීක්ෂකවරු කියති. මේ සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිස් ස්ථානය දැනුම්වත් කර එම ගස්ලබු තොගය යළි ලොරි රථයට පටවා සීල් තබා ලොරි රථයේ පැමිණි දෙදෙනා සමඟ ආපසු හරවා යැවීමට පියවර ගෙන තිබිණ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom