ගස් ගෙම්බන් ගැන යමක්
ඔබ ඇලෙන සුලු ස්ටිකර් එකකට දුවිලි බැඳුනම, එහෙම නැත්නම් කුඩා වැලි පස් ඇලුනොත් ඒක ආපහු පෘෂ්ඨයකට අලවන්න උත්සහ කරන්න.හුඟක් අපහසුයි නේද?
මේක ගස් ගෙම්බන්ටත් අදාලයි.ගස් ගෙම්බන්ගේ පාදවල (යටි පතුලෙ සහ අත්ලේ) විශේෂ ඇලෙන සුලු ශ්රාවයක් පවති.මේක ශ්‍රාවය වෙන්නේ කුඩා ග්‍රන්ථින් විශේෂයක් මගින්. මෙය මගින් තමයි ගස් ගෙම්බන් ශාක වලට ඇලෙමින් සංචරනය කරයි.නමුත් අර ස්ටිකර් එක වගේම දූවිල් වැනි දේවල් පාදයේ ඇලුනොත් ගස් ගෙම්බන්ට දගටම ශාකයට ඇලී සංචරනය කරන්න අපහසුයි.
මේ සඳහා විශේෂ යාන්ත්රනයක් ඇත.ඒක තමයි ගස් ගෙම්බන්ගේ පාදයේ කුඩා නාලිකා රාශියක් තියෙනවා. ගස් ගෙම්බන් සිය පාදය ඔසවන විට මේ නාලිකා ගස් ගෙම්බන්ගේ දූවිලි සහිත ශ්‍රාවය අවශොෂනය කර ඉවත් කරනවා.ඒ සමගම අලුත් ඇලෙන සුලු ශාවය ග්රන්ථීන් මගින් මුදාහරියි.මෙය ක්‍රමවේදය මගින් ගස්ගෙම්බන්ට දිගටම ශාක වල ඇලෙමින් සංචරනය කල හැක.

Last edited: