ගස් හොරා ඔබ අමතයි

KDH

Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    හෙට බලන්න ඕනේ.ඊයේ දෙරණේ නිවුස් වලට ටිකක් පෙන්නුවා...ඔය වගේ අභය භුමියක් කපන්න අපිට නම් හිතන්න වත් බෑ. ගුගල් මැප් එකේ බැලුවම පේනවා කොයි තරම් ගණ වනාන්තරයක්ද මේ පාහර හම්බයෝ කපලා එලිකරලා තියෙන්නේ කියලා. බලයේ හිටපු එවුනුයි , දැන් බලේ ඉන්න එවුනුයි ඕවා බලන්නේ නැද්ද ? මුං කරන විනාශේ පෙන්නේ නැද්ද? මූට විරුද්ධව කෙලින්ම පියවර ගන්න පුළුවන් වෙලත් ඇයි කවුරුවත් කරන්නේ නැත්තේ?

    පරිසර සංවිධාන වලට බැරිද බං මූට විරුද්ධව නඩු දාන්න?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ubala wage ewun paw.mama hithanne uba O/L wath pass nathi ekek da koheda.english puluwan da ubata. na mama hithanne ubata ekath ba poddak wath. google eke type kerala balapan " google earth engine" eka gana. ooka copy paste kerapan. ita passe ena ewa sinhalata translate kerala kiyawala balapan.class ekakata gihin english tikak igena ganin. mama hithanne uba amu ma amu modayek. argue keranna kalin hoyala balala idapan.gona :lol:

    https://earthengine.google.com/timelapse/
    Timelapse is a global, zoomable video that lets you see how the Earth has changed over the past 32 years. It is made from 33 cloud-free annual mosaics, one for each year from 1984 to 2016 .. Using Earth Engine, we combined over 5 million satellite images acquired over the past three decades by 5 different satellites.

    පවු බං අනාතයෝ ලිදේ දාන්නෙපා ඔහොම,
    අසරණයෙක් නේ කවුරු උනත්..

    uta address na map eka pennuwama.

    ඒ පාර තමා පොර අර කැ ගහන්නේ... ඕක පිලිගන්න බෑ කියලා :angry:

    හුටන් පරිසර ඇමතිත් කීවනේ විල්පත්තුවට කිසිම හානියක් වෙලා නෑ කියල..... ඉතින් කවර කතාද?

    ඒ කතාව ඇත්ත ඉතින්
    විල්පත්තුවට හානියක් වෙලා නෑ, ඒත් වෙනවා
    ඔය කපන්නේ buffer zone එක, බෆර් සොන් එක කියන්නෙත් විල්පත්තුව තරමටම කැලයක් තමා,
    අනිත් එක බෆර් සොන් එක නිසා කැලේට ලැබෙන ආරක්ෂාව නැති වෙලා යනවා..
    අනිත් එක බලපන් අරකේ ඩීටේල් පෙන්නනවා කිලෝමීටර් 16 පාර අයිනේ දෙපැත්තේ සුද්ද කරලා.. :angry:

    මේකට image copy paste කරලා දාන්ඩ බැයිද? හැමෝටම එවල තියෙන message එක මටත් එවල rep කපලා. මම google map ගැන කිව්වෙත් නෑ.:lol::lol::lol::lol:

    රෙප් නම් මොකටද බං.. කඩේට දීලා පාන් කෑල්ලක් වත් ගන්නය 10+

    හෙට බලන්න ඕනේ.ඊයේ දෙරණේ නිවුස් වලට ටිකක් පෙන්නුවා...ඔය වගේ අභය භුමියක් කපන්න අපිට නම් හිතන්න වත් බෑ. ගුගල් මැප් එකේ බැලුවම පේනවා කොයි තරම් ගණ වනාන්තරයක්ද මේ පාහර හම්බයෝ කපලා එලිකරලා තියෙන්නේ කියලා. බලයේ හිටපු එවුනුයි , දැන් බලේ ඉන්න එවුනුයි ඕවා බලන්නේ නැද්ද ? මුං කරන විනාශේ පෙන්නේ නැද්ද? මූට විරුද්ධව කෙලින්ම පියවර ගන්න පුළුවන් වෙලත් ඇයි කවුරුවත් කරන්නේ නැත්තේ?

    පරිසර සංවිධාන වලට බැරිද බං මූට විරුද්ධව නඩු දාන්න?​

    නඩු දාලා කියලා කියන්නේ,
    ඒත් ඉතින් මොන නඩුද බං, හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ තමා ඒකත් :angry:
     
    • Like
    Reactions: Cyberoam

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    නඩු දාලා කියලා කියන්නේ,
    ඒත් ඉතින් මොන නඩුද බං, හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ තමා ඒකත් :angry:

    ඒ උනාට මූ එක නඩුවකට වත් යනවා පෙන්නුවේ නෑනේ ...
    :angry::angry::angry:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    පවු බං අනාතයෝ ලිදේ දාන්නෙපා ඔහොම,
    අසරණයෙක් නේ කවුරු උනත්..

    ඒ පාර තමා පොර අර කැ ගහන්නේ... ඕක පිලිගන්න බෑ කියලා :angry:

    ඒ කතාව ඇත්ත ඉතින්
    විල්පත්තුවට හානියක් වෙලා නෑ, ඒත් වෙනවා
    ඔය කපන්නේ buffer zone එක, බෆර් සොන් එක කියන්නෙත් විල්පත්තුව තරමටම කැලයක් තමා,
    අනිත් එක බෆර් සොන් එක නිසා කැලේට ලැබෙන ආරක්ෂාව නැති වෙලා යනවා..
    අනිත් එක බලපන් අරකේ ඩීටේල් පෙන්නනවා කිලෝමීටර් 16 පාර අයිනේ දෙපැත්තේ සුද්ද කරලා.. :angry:

    රෙප් නම් මොකටද බං.. කඩේට දීලා පාන් කෑල්ලක් වත් ගන්නය 10+

    නඩු දාලා කියලා කියන්නේ,
    ඒත් ඉතින් මොන නඩුද බං, හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ තමා ඒකත් :angry:

    ela machan . http://www.elakiri.com/forum/showthread.php?t=1779770&page=20
    me thread eke machan petition ekak gana api katha keranwa .ekata set wenna
     
    • Like
    Reactions: ahsk123

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    මේකට image copy paste කරලා දාන්ඩ බැයිද? හැමෝටම එවල තියෙන message එක මටත් එවල rep කපලා. මම google map ගැන කිව්වෙත් නෑ.:lol::lol::lol::lol:

    dont worry bun . rep kannada . :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ela machan . http://www.elakiri.com/forum/showthread.php?t=1779770&page=20
    me thread eke machan petition ekak gana api katha keranwa .ekata set wenna

    පෙත්සම් ගහලා වැඩක් නෑ බං
    අර උද්ගෝෂණයකුත් කරේ කස්ටිය.. :(

    ඒ උනාට මූ එක නඩුවකට වත් යනවා පෙන්නුවේ නෑනේ ...
    :angry::angry::angry:

    ඕ ඉතින්, මු වැරදි කාරයා කියලා නෑ නේ
    මූ වගඋත්තර කාරයෙක් විතරයි නේ බං
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    reputation_neg.gif

    ගස් හොරා ඔබ අමතයි 01-10-2017 06:28 PM 94 koheda wesige putho google map? google map awe 2005 ponna wesige keri ballo.. ube ammata ape tatha hukapu ewath athi google map eke balapan :lol:

    ඇත්තටම දුකයි උබ වගේ මානසික ලෙඩෙක් ගැන ඕවා දෙමවුපියන්ගේ වැරදි.. :lol::lol: කැලේ විනාස කලාම මිනිස්සුන්ට වගාවක් කරගන්න බෑ වතුර නෑ ... සත්තුන්ට ඉන්න හිටින්න නෑ.. පස්සේ උන් කෑම හොයන් මායිම් ගම් වලට පනිනවා .. මේවාගේ පලවිපාක ජුනි / ජුලි වෙද්දී එනවා කියන එක මේ ලඟදි කෘෂිකර්ම එකේ වැඩසටහනකදී කිව්වා ( අර කොස්කොල කන්න කිවේ ආන්න එකේ ) .. දේශපාලන වාසිතකා පාලකයෝ කරපු වැරදි නිසා අද මේ වගේ තත්වයක් උදාවෙලා තියෙන්නේ..අද හැමෝටම දුක් විඳින්න වෙලා තියෙනවා මේ නිසා... මහින්දත් එකයි ..( මු ලියලා දීපු එකා ) සිරිසේනත් එකයි ( මුට කොහොමත් කොන්ද පන නෑ ඕක නවත්තන්න ) .. ජේවීපී මේ ගැන සද්දයක්වත් නෑ.. ජාතිවාදේ ගැන කතා කරනවා තනිකර මුස්ලිම් ගම්මාන දෙමල ගම්මාන ඇති කිරීමේ අවශ්‍යතාවය මොකක්ද ? හැමදාම මිනිස්සු බෙදිලා ඇරගන්න කන් උන්ට වාසි එච්චරයි :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: sri D

    dont worry machan. i got the same. lol.rep kapuwata marenne na ne machan.
    https://www.change.org/p/save-wilpattu-national-park
     
    • Like
    Reactions: ryandok