Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
ගහක මල් පිපිලා පිපෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් ඕක වැඩකට නැති සින්දුවක්.

උදාහරන දෙකක් දෙන්නම්..

ගහක මල් පිපිලා පිපෙන්නේ.

ඇයි මේ පිපිලා පිපෙනව කියන්නෙ .repetition කියන්නෙ මෙන්න මේ දොශයට. හරියට වාක්ය සම්පූර්ණ කරන්න එකම වචනෙ තෙරුමක් නැතිව රිපීට් කරල.මීට හොදයි "ගහක මල් පිපිලා දිලෙන්නේ" කිව්වනම්.නමුත් රචකයා ඒ තරම් වත් දැනුමක් නැතුව ඔහේ වචන පාවිච්චි කරල තියෙනවා.

අනෙක තමයි මි යන්නෙන් සින්දුවක chorus එක ලිවීම. මී යන්නෙන් "අමමී" වගේ සම්මන්යෙන් මී අකුර අගට එන වචන් දැම්ම වගේ නෙමෙයි මම කියන පුද්ගලයා කරන ක්රියාවට අවසන යොදන මි දැමීම ප්රාතමික ලිවීමක්. ඒ කියන්නෙ ඕනම ලමයෙකුට පුලුවන්

කන්නෙමි,යන්නෙමි,වදිනෙමි,සිටියෙමි කියල වචන අගට දාල කවි හදන්න නමුත් ඒක මහලොකු කවි ලිවීමක් නෙමෙයි.

හැබැයි මෙවගෙ මූලික වැරදි දෙකක් කරන කවියා පසුව ඉතා ඉහල ගනයේ භාශා රටාවක් පාවිච්චි කරනවා.

"සදට සදහට සෙනෙහෙ පෑමුත්

උදුල තරු කැටයම්

හිරුටපෙම් බැදි එකම තරුවක්

සිටිය නොහැකිද යම්"

මේ කෑල්ල නම් විශිෂ්ටයි.

[QUOTE="Diya Rakus, post: 15872319, member: 456594"] [B][I][SIZE=4]මට නම් ඕක වැඩකට නැති සින්දුවක්. උදාහරන දෙකක් දෙන්නම්.. ගහක මල් පිපිලා පිපෙන්නේ. ඇයි මේ පිපිලා පිපෙනව කියන්නෙ .repetition කියන්නෙ මෙන්න මේ දොශයට. හරියට වාක්ය සම්පූර්ණ කරන්න එකම වචනෙ තෙරුමක් නැතිව රිපීට් කරල.මීට හොදයි "ගහක මල් පිපිලා දිලෙන්නේ" කිව්වනම්.නමුත් රචකයා ඒ තරම් වත් දැනුමක් නැතුව ඔහේ වචන පාවිච්චි කරල තියෙනවා. අනෙක තමයි මි යන්නෙන් සින්දුවක chorus එක ලිවීම. මී යන්නෙන් "අමමී" වගේ සම්මන්යෙන් මී අකුර අගට එන වචන් දැම්ම වගේ නෙමෙයි මම කියන පුද්ගලයා කරන ක්රියාවට අවසන යොදන මි දැමීම ප්රාතමික ලිවීමක්. ඒ කියන්නෙ ඕනම ලමයෙකුට පුලුවන් කන්නෙමි,යන්නෙමි,වදිනෙමි,සිටියෙමි කියල වචන අගට දාල කවි හදන්න නමුත් ඒක මහලොකු කවි ලිවීමක් නෙමෙයි. හැබැයි මෙවගෙ මූලික වැරදි දෙකක් කරන කවියා පසුව ඉතා ඉහල ගනයේ භාශා රටාවක් පාවිච්චි කරනවා. [/SIZE][SIZE=4][COLOR=Sienna] "සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම් හිරුටපෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම්[/COLOR]" මේ කෑල්ල නම් විශිෂ්ටයි.[/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom