ගසක් උඩ රැයක්... අපූරු අත්දැකීමක් නේද.
කොළඹ - හැටන් අධිවේගී මාර්ගයට ආසන්නව ගිණිගත්හේන නගරයේ සුන්දර ඉසව්ව්ක පිහිටල තියෙන The Tree House කියන්නනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහසේ තෝතැන්නක්. මේ නවාතැනේ සෑම කාමරයක්ම Private Balcony ඒකකින් සහ Attached Bathroom ඒකකින් සමන්විත වන අතර සෑම Tree House ඒකක්ම ලී පාලම් මගින් සම්බන්ධ වෙලයි තියෙන්නේ. ප්‍රදේශයේ සංචාරක ස්ථාන බොහෝමයකට ආසන්නව පිහිටලා තිබෙන මෙහිදී ඔබට ඔවුන්ගේ අක්කර විස්සක් පමණ වූ වනාන්තරයේ ඇවිදින්න, නෙහෙල්ගමු ඔයේ පිහිනන්න, කිමිදෙන්න, ස්නානය කරන්න, camping කරන්න විතරක් නෙවෙයි කුරුල්ලන් නරඹන්නත් ඔයාට අවකාශ තියෙනවා. තවත් විස්තර ගොඩාක් තියෙනවා... පහළ තියෙන වීඩියෝ ඒක බලන්නකෝ...
උබලගේ අත්දැකීමුත් කියන් පලයල්ලා
මගේ අනිත් threads
1. වළගම්බා රජදවස නිදන් සැඟවූ රෑනගල
2. කොටි ත්‍රස්තවාදීන් රජ කරපු තොප්පිගල කන්ද
3. එකම දුම්රි නැවතුම දෙපාරක් පහුකරන අත්භූත කෝච්චියක්
4. ස්කුඩා ඩයිවින් ගැන
5. කෙල්ලත් ඒක්ක අඩුවට යන්න පුලුවන් හෝටල්
Last edited:




