ගහට කොළට ආදරේ මිනිස්සු

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ඔය ගහ තිබුන තැන එහෙම්ම තියල අලුත් පැලයක් ඕක අලුතින් හිටවන්න ගෙනියන තැන හිටෙව්වා නම් වැඩිය හොඳ නැද්ද?
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    චීනයේ තියනවා තාක්ෂණයක් ගහක් ගලවලා වෙන තැනක හිටවන්න පුළුවන් අපිත් ඒ තාක්ෂනය ගෙන්න ඕනි
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    දැන් ඔය කරන්නෙත් ඒක තමයි නේද?