Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගහද්දි බලාගෙන හොදේ !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගහද්දි බලාගෙන හොදේ !!!

"පෙට්රොල් ගහද්දි බලාගෙන හොදේ නැතිනම් අයියෝ සල්ලි තමයි"

1. FULL Tank ගහන එක හොඳයිද ?

හැමෝම දැකල ඇති ඉන්ධන හල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්රොල් ගහනවා. අපි හැමෝඅ දන්න දෙයක් තමයි පෙට්රොල් ඉතා ඉක්මනින් වාෂ්පීකරනය වෙනවා කියන එක. ඉතින් ඕනම ද්රවයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා.... පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා.... අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේක. මේක ඉතින් හැමෝම දන්න දෙයක් නේ. මීට අමතරව Full Tank පෙට්රොල් ගැසීමේ අවාසි තමයි මම කියන්න හදන්නේ.

පෙට්රොල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වයංක්රීයව නවතින ක්රමයක් තියන බව අපි හැමෝම දන්නවා. මෙතැනදි වැඩිපුර පැමිනි පෙට්රොල් ප්රමානය හරවා යවන නලය ( return line ) ඔස්සේ නැවත භූගත ඉන්ධන ගබඩාව වෙත යනවා. නමුත් මතක තබා ගන්න මේ ඉන්ධන දැනටමත් ප්රධාන මීටරය හරහා ගොස් අවසන්ය. එනම් ඔබ මේ ඉන්ධන සඳහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධන හල් හිමි කරුට ඉන්ධන වලින්ම අධාර කර ඇත

2. තෙල් ගහන්න වෙලාවක් තියනවද?

හැකි තාක් උදේ වරුවේ ඉන්ධන පිරවීම කරන්න. මොකද උදේ වරුවට පොලව රත් වීනොමැති නිසා භුගත ගබඩා වල පවතින ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමෙන් පවතී. නමුත් උෂ්ණත්වය වැඩි වීමත් සමග ද්රව ප්රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ. අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්රමානයකි.

3. ඉක්මනට තෙල් ටික ගහමුද?

හැමෝම හොඳින් දැකල ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්රොල් කියන්නේ ඉතා ඉක්මනින් වාෂ්පීකරනය වන ද්රවයක් කියන එක ඔයාලටම තෙරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී. ඔබ වේගයෙන් පෙට්රොල් මුදා හරිනවිට මුදල් ගෙවන ලද පෙට්රොල් ප්රමානයක් ඔබට නොදැනීම වායුගෝලයට එක්වී හමාරය. හැකි තරම් සෙමින් ඉන්ධන මුදා හැරීම සුදුසුය.

4.බවුසරෙන් ආපු අලුත්ම තෙල් ගහමුද?

ඕනෑම ඉන්ධන හලක ඉන්ධන ගබඩා කරල තියෙන්නේ භුගත ටැංකි වල. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවන්වත් දැකල ඇතිනේ. මෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධන හලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොඳ. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණු රොඩු කැලඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබ ගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණු රොඩු ඔබේ ඇන්ජිමටද ලබා ගැනීමට හැකියාවක් තියනවා.

ලංකාවෙ පෙට්රොල් වල ගනන් ඉතින් කතා කරල වැඩක් නෑනෙ. නොදැනුවත්වම සල්ලි අපතේ යන එක නවත්ව ගන්න පුලුවන් ක්රම ටිකක් තමයි මේ කිව්වෙ. හෙට ඉඳන් ඔයාලත් පෙට්රොල් ගහන්න යනවිට මේ කියපු දේවල් ටිකක් ඔලුවෙ තියා ගන්න.

[QUOTE="DJLEOx78, post: 15137222, member: 404712"] [b]ගහද්දි බලාගෙන හොදේ !!![/b] [CENTER] [SIZE="6"][COLOR="Navy"]"පෙට්රොල් ගහද්දි බලාගෙන හොදේ නැතිනම් අයියෝ සල්ලි තමයි"[/COLOR][/SIZE] [COLOR="DarkGreen"][SIZE="4"][SIZE="5"][COLOR="Red"]1. FULL Tank ගහන එක හොඳයිද ?[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/1IlbCgM.gif[/IMG] හැමෝම දැකල ඇති ඉන්ධන හල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්රොල් ගහනවා. අපි හැමෝඅ දන්න දෙයක් තමයි පෙට්රොල් ඉතා ඉක්මනින් වාෂ්පීකරනය වෙනවා කියන එක. ඉතින් ඕනම ද්රවයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා.... පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා.... අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේක. මේක ඉතින් හැමෝම දන්න දෙයක් නේ. මීට අමතරව Full Tank පෙට්රොල් ගැසීමේ අවාසි තමයි මම කියන්න හදන්නේ. පෙට්රොල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වයංක්රීයව නවතින ක්රමයක් තියන බව අපි හැමෝම දන්නවා. මෙතැනදි වැඩිපුර පැමිනි පෙට්රොල් ප්රමානය හරවා යවන නලය ( return line ) ඔස්සේ නැවත භූගත ඉන්ධන ගබඩාව වෙත යනවා. නමුත් මතක තබා ගන්න මේ ඉන්ධන දැනටමත් ප්රධාන මීටරය හරහා ගොස් අවසන්ය. එනම් ඔබ මේ ඉන්ධන සඳහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධන හල් හිමි කරුට ඉන්ධන වලින්ම අධාර කර ඇත [COLOR="red"][SIZE="5"]2. තෙල් ගහන්න වෙලාවක් තියනවද? [/SIZE][/COLOR] හැකි තාක් උදේ වරුවේ ඉන්ධන පිරවීම කරන්න. මොකද උදේ වරුවට පොලව රත් වීනොමැති නිසා භුගත ගබඩා වල පවතින ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමෙන් පවතී. නමුත් උෂ්ණත්වය වැඩි වීමත් සමග ද්රව ප්රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ. අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්රමානයකි. [COLOR="red"][SIZE="5"]3. ඉක්මනට තෙල් ටික ගහමුද?[/SIZE][/COLOR] හැමෝම හොඳින් දැකල ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්රොල් කියන්නේ ඉතා ඉක්මනින් වාෂ්පීකරනය වන ද්රවයක් කියන එක ඔයාලටම තෙරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී. ඔබ වේගයෙන් පෙට්රොල් මුදා හරිනවිට මුදල් ගෙවන ලද පෙට්රොල් ප්රමානයක් ඔබට නොදැනීම වායුගෝලයට එක්වී හමාරය. හැකි තරම් සෙමින් ඉන්ධන මුදා හැරීම සුදුසුය. [SIZE="5"][COLOR="red"]4.බවුසරෙන් ආපු අලුත්ම තෙල් ගහමුද?[/COLOR][/SIZE] ඕනෑම ඉන්ධන හලක ඉන්ධන ගබඩා කරල තියෙන්නේ භුගත ටැංකි වල. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවන්වත් දැකල ඇතිනේ. මෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධන හලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොඳ. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණු රොඩු කැලඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබ ගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණු රොඩු ඔබේ ඇන්ජිමටද ලබා ගැනීමට හැකියාවක් තියනවා. ලංකාවෙ පෙට්රොල් වල ගනන් ඉතින් කතා කරල වැඩක් නෑනෙ. නොදැනුවත්වම සල්ලි අපතේ යන එක නවත්ව ගන්න පුලුවන් ක්රම ටිකක් තමයි මේ කිව්වෙ. හෙට ඉඳන් ඔයාලත් පෙට්රොල් ගහන්න යනවිට මේ කියපු දේවල් ටිකක් ඔලුවෙ තියා ගන්න.[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom