ජීවිතේ අපි වැටෙනකොට අත දෙන්නෙ,
අපි ඉදිරියට යනකොට සතුටු වෙන අය විතරයි..
ජොසී;19172079 said:උඹට මොකද වුනේ මචං?
ඊයෙ පෙරේදත් හොඳට හිටියා නේද?

මිනිසුන් ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබාගන්නේ
නිමේෂයකට හෝ හුදෙකලා වූ විටය..
ජොසී;19172087 said:උඹ single ද?




ආන්න ඒකයි මාත් කියන්නෙ.
මම එක් සිනහවක් පිටුපස
හැඟීම් දහසක් සඟවාගෙන සිටින
සරල පුද්ගලයෙක්මි..
ජොසී;19172101 said:ආන්න ඒකයි මාත් කියන්නෙ.
වරින් වර මට හමුවුනා ඔහු - කිරිය පැණියක ගිල්වනා
නොයෙක් පදවැල් පබැඳුනා නිතු - සොඳුරු සිත කෙබඳුද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු - තවම තනිකඩයැයි කියා
පතමි ලැබුමට කුමරියව සතු - අඩුව පුරවන නාමෙනා
බැඳල නෑ තවම..


එකියක් ඉන්නවා බං..බැඳල නෑ තවම..
ආදරය නැමති සයුර තරණය කරන්නට නම්, අවශ්‍ය වන්නේ ශක්තිමත් අවංක ආදරයක්..


ජොසී;19172106 said:ආන්න ඒකයි මාත් කියන්නෙ.

කෙනෙකු රවටන්නට ඔබට හැකි වුනි නම්,
එහි අරුත එම පුද්ගලයා මෝඩයෙකු යන්න නොවේ..
ඔහු ඔබව විශ්වාස කළ බවයි..
පකයා කියලා බෝලයක් යයි ගිලින්න එපා හොඳේ !!!




ubath innawda? mamath join request ekak damma onna.Agar.io [Sri Lankan Agario Players]
https://www.facebook.com/groups/agar.iosl/
mbasic.facebook.com/groups/518459048330867
Agar.io [Sri Lankan Agario Players]
https://www.facebook.com/groups/agar.iosl/
mbasic.facebook.com/groups/518459048330867
facebook redda thiyennama oneda?
