ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Meka close kalama mula idan yanna oni nhe :(
    Kohomada pic add karanne ball ekata?
    Ow ithin, Mula idan yanna ona thama.

    Pic Add කරන්න බෑ. නම් වලට අදාලව තමා පින්තූර(Skin) වැටෙන්නෙ. Sri Lanka කියන එකට තවම පින්තූරයක් නෑ. අපිට Suggest කරන්න පුළුවන්. හැබැයි Approve කරයිද කියලා Sure නෑ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Server: Europe
    Mode: FFA

    :cool::cool::cool:
    It was number one bitches.
    j7ykq1.jpg
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කෝ බං කස්ටිය?
    දමිත් කියලා සෛලයක් දැක්කා, පුකේ කියලා සෛලයක් දැක්කා. අනිත් උං කවුරුවත් දැක්කෙ නෑ. :(
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ජොසී;18500884 said:
    කෝ බං කස්ටිය?
    දමිත් කියලා සෛලයක් දැක්කා, පුකේ කියලා සෛලයක් දැක්කා. අනිත් උං කවුරුවත් දැක්කෙ නෑ. :(

    machan penna widihak naa ne.... server eke playersla 1000k kiyamuko....eth balahanko playing area eka podi... playing area eke 1000k hitiyoth hellenna bari wenawa....uparima 50k athi..echcharakwath na mam hithanne...samahara welwata witharai hitapu ekatama watenne...hitapu gaman wena playersla inne...aye mari mari yankota parana un ahu wenawa :rolleyes:

    mata dakka and mata hithuna widiha..server ekaka 5000k innwane :baffled:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    machan penna widihak naa ne.... server eke playersla 1000k kiyamuko....eth balahanko playing area eka podi... playing area eke 1000k hitiyoth hellenna bari wenawa....uparima 50k athi..echcharakwath na mam hithanne...samahara welwata witharai hitapu ekatama watenne...hitapu gaman wena playersla inne...aye mari mari yankota parana un ahu wenawa :rolleyes:

    mata dakka and mata hithuna widiha..server ekaka 5000k innwane :baffled:
    ඒකත් හැබෑව.
    :yes:
    Leader Board එක බලපං. ඒකෙ තියන නම් වලිං ටිකක් මටත් එහෙම හිතුනා. අවුට් වෙලා එනකොට, හිටපු ගමං, සේරම වෙනස් වෙනවා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ජොසී;18500954 said:
    ඒකත් හැබෑව.
    :yes:
    Leader Board එක බලපං. ඒකෙ තියන නම් වලිං ටිකක් මටත් එහෙම හිතුනා. අවුට් වෙලා එනකොට, හිටපු ගමං, සේරම වෙනස් වෙනවා.

    ow ow...mam isellama server ekata connect wenakota dakke 5000 playesla gaanak...hena dura yanna hithan athulata apuhama area eka podi....eke 5000 k kohomath ba :dull: ekai hoyaganna amaru...nywy patta game eka ....... tfs
     
    • Like
    Reactions: ජොසී