ගහන්න කලින් චෙක් කොරලා බලමු ද ?

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ගහන්න කලින් චෙක් කොරලා බලමු ද ?

    තමාට අවෂ්‍ය පරිඝණක ක්‍රිඩාවක් මිලට ගැනීමට පෙර තමන්ගේ පරිඝණකයේ එම පරිඝණක ක්‍රිඩාව සෙල්ලම් කිරීමට හැකි දැයි සොයා ගැනීමට හැකි නම් කොතරම් අගනේද ? එසේ නම් මෙන්න එම පැණයට පිලිතුර......


    ඉස්සෙල්ලම පහත සඳහන් සයිට් එකට යන්න

    Can your computer run that game Click Here ...

    ...................................................................................................................................................................................................​

    url


    මෙම පින්තූයේ සඳහන් පරිදි 1 ස්ථානයේ ඔයාලට ක්‍රීඩා කිරීමට උවමනා පරිඝණක ක්‍රිඩාවේ නම ටයිප් කර හෝ 2 පහතින් ඇති ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකෙන් උවමනා පරිඝණක ක්‍රිඩාවේ නම සොයා ගෙන Can You Run It කියන තැන ක්ලික් කරන්න..

    ක්‍රීඩාව ඔබගේ පරිඝණකයේ Run කල හැකි නම් පහත රෑපයේ පරිදි Result එක ලැබේවි...

    ..................................................................................................................................................................................................

    url


    නූල හොඳ නම් කොමෙන්ටුවක් කොටලා යන්න අනිත් අයටත් බලන්න..සලකලා ගියත් කමක් නැහැ..:yes: