ගහන සීන්

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    සොන්ග් එකක් හදලා ගහන සීන් දැම්මොත් හිට් වෙයිද
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    සොන්ග් එකක් හදලා ගහන සීන් දැම්මොත් හිට් වෙයිද
    ඇයි බන් ගහන සීන් දාන්නේ. මොන වරදක් කළාටද ඒ මිනිස්සු. අනික මිනිස්සු කැමති නෑ නේ ගහ මරා ගන්නවට.
    හැබැයි අර dead pool by bye ඩාන්ස් එක වගේ නම් සුපිරියට තියෙයි.
    නේද :ROFLMAO:
     
    • Haha
    Reactions: chirantha19890821

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    MMA highlights වලින් shot exchange කරගන්න clip අරන් youtube shorts හදන පොඩි එකෙක් සෙට් උනා මට discord එකෙන්, Eminem ගේ with out me කියන song එකේ කෑල්ලක් දාල ලස්සනට edit එක දාල තියනවා. අවුලක් නේ view තියනවා උගේ සමහර short වලට 1m පවා තිබ්බ දැක්කා. (Profile එක ආපහු සෙට් උනොත් මෙතන අටවගෙන යන්නම් idea එකක් ගන්න ඒ shorts බලල 🤗)

    ☝️ගහන සීන් කිව්වම මගේ මොළේට ආපු දේ එක්ක මම කිව්වේ 🤗