මේ වැක්සීන් එකෙන් මාත්රා ලක්ෂ 15 හම්බුනෙ COVAX පහසුකම යටතෙ අමරිකාවෙන්.
මාත්රා ලක්ෂ 7.5 පලවෙනි පාරට දෙන්නය් ඉතිරි මාත්රා ලක්ෂ 7.5 දෙවනි පාරට දීල ඉවර කරන්න කරල තිබ්බෙ.
අද වෙද්දි පලවෙනි මාත්රාව ලක්ෂ 7.5 කට වැඩිය දීල. දැන් මේ මිනිස්සුන්ට මදිවෙන ප්රමාණය කොහෙන්ද හොයගන්නේ?
ඇස්ට්ර සෙනිකා එක වගේ වෙය්. Donation විදියට හම්බුන එවනෙ මේ ගහන්නෙ.