ගහමු COC පාරක්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,074
    27,480
    113
    max TH ලෙවල් එක 10 තියෙන කාලේ හොඳයි. දන් නම් මෙලෝ රහක් නෑ :rolleyes2:.
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    2014 ඉඳලා 2017 වෙනකන් Play කරලා අතෑරලා දාලා තිබිලා ගිය අවුරුද්දෙ ආයේ පටන් ගත්තා. දැන් නම් ආයේ ටිකක් කම්මැලී.

     
    • Like
    Reactions: Ysa Karu

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    :3

    Screenshot 2023-10-29 220623.jpg