ගහලා හදපු ලමයි

lilman

Well-known member
  • May 10, 2009
    40,912
    54,474
    113
    Colombo
    එරෝසනය පොලේ එලවලු විකුනන්න ගිහින්ද ?? :lol:

    ගහල හදපු උන් පොලේ එලවලු විකුනනව :(
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මුන්ට ප්‍රජාතන්ත්‍රවාදය හරි යන්නෑ කියන්නේ ඒක තමා...මැකලම් ආණ්ඩුකාරයත් කියලා තිබුණා නේද
    True

    Chanda aithiya ne*
    තායිලන්ඩ් 😜
    ------ Post added on Aug 4, 2024 at 9:39 PM
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මිනී මරණ එකට, මිනිස්සුන්ට ගහන එකට එකග නැති උනත් රටේ ජනාධිපති උනාම කෙලින් තීරණ ගන්න පුලුවන් වෙන්න ඕන නේද? ජනාධිපති කියන්නෙ පින් රැස් කරගන්න පුලුවන් වුර්තියක් නෙවෙයි.

    ගෝටාබය වුර්තීය සමිති හැම එකකටම බය වෙලා, බදු අඩු කරල, ඩොලර් එක වැඩි වෙන්න දෙන්නෙ නැතිව අල්ලගෙන ඉදල රටම කෑව.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    දාර තැරියට හැමදාම බණ්ඩක්ක තෝර තෝර තමයි ඉන්න වෙන්නෙ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හැමෝම ලමයි හදන්නෙ ගහල තමයි බන්
    giphy.gif
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k