ගහල තියෙනවද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,106
    50,431
    113
    සේදවත්ත
    කෙල්ල එක පාරක් ගැහුවා පාරේ සුපිරි පුකක් දිහා හැරිලම බලන්න ගිහින් . මූන ආයේ එයාගේ පැත්තට හරවලම දුන්නේ බෙල්ලට පටාර් ගාල . පස්සේ ගස්සගෙන ගියා බන් මට එන්න එපා කිව්වා එයා එක්ක යන්න . මොනා කරන්නද මම හැරිලා ගෙදර ආව ☹️
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,489
    199,483
    113
    Colombo, Sri Lanka
    මල පැනල එක පාරක් පෙට්‍රොල් බූලියකට පයින් ගැහුව
    වෙලාවට පෙට්‍රොල් තිබ්බෙ නෑ :baffled:
    ඊට පස්සේ වෙච්ච එකත් දාපන් අර උඹ කනත් පලාගෙන වේල් දෙකක් බඩගින්නේ හිටපු එක .... :p
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,212
    1
    158,079
    113
    98
    කෑගල්ල
    ඊට පස්සේ වෙච්ච එකත් දාපන් අර උඹ කනත් පලාගෙන වේල් දෙකක් බඩගින්නේ හිටපු එක .... :p

    හැහ්
    එව්ව හදේ තමයි, මම සින්හය වගෙ ගෙදර

    ගෑනි මල පැනල නිදාගන්න ගියා
    මම කුස්සියට ගියා හාල් ලිපෙ තියන්න :cool:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,489
    199,483
    113
    Colombo, Sri Lanka
    හැහ්
    එව්ව හදේ තමයි, මම සින්හය වගෙ ගෙදර

    ගෑනි මල පැනල නිදාගන්න ගියා

    මම කුස්සියට ගියා හාල් ලිපෙ තියන්න :cool:
    අනේ පව් මේ තරුණ ජිවිත ..... :(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,042
    101,736
    113
    හැහ්
    එව්ව හදේ තමයි, මම සින්හය වගෙ ගෙදර

    ගෑනි මල පැනල නිදාගන්න ගියා
    මම කුස්සියට ගියා හාල් ලිපෙ තියන්න :cool:
    එහෙනන් බනිද්දි තිරිසනා කියල බනිනව ඇති