ගහල තියෙනවද

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Gahala na...almost gahanna atha issuna dawasak...ambo...atha isseddima mata meter wela tak gala ahakata aran mokuth nowuna ganata waliya giya :rofl:

    Next day morning idan hariyatama sathi dekak wage yanakan mata kanak ahila inna hambune na...wife dakala eka :lol:

    Mama gahanna giya kiya kiya eka allagena mage oluwa kawa...onna owa thamai apita wenne :lol:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Uba ithin kamava denu mana kivve nadda 😂
     
    • Haha
    Reactions: kolavari

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෙල්ල එක පාරක් ගැහුවා පාරේ සුපිරි පුකක් දිහා හැරිලම බලන්න ගිහින් . මූන ආයේ එයාගේ පැත්තට හරවලම දුන්නේ බෙල්ලට පටාර් ගාල . පස්සේ ගස්සගෙන ගියා බන් මට එන්න එපා කිව්වා එයා එක්ක යන්න . මොනා කරන්නද මම හැරිලා ගෙදර ආව ☹️

    බොරු නම් කියන්න එපා බන්. උඹ මෙතන පොයි ගහල ලබන්නේ මොන වගේ සතුටක්ද කියල මට නම් තේරෙන්නේ නෑ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මල පැනල එක පාරක් පෙට්‍රොල් බූලියකට පයින් ගැහුව
    වෙලාවට පෙට්‍රොල් තිබ්බෙ නෑ :baffled:
    නිකං බොරු කියන්න එපා යකෝ...අර පාර මැද උඹ කණ පලාගත්ත හැටි කොල්ලන්ගෙන් ඇහුවොත් කියයි...🤣🤣

    හැහ්
    එව්ව හදේ තමයි, මම සින්හය වගෙ ගෙදර

    ගෑනි මල පැනල නිදාගන්න ගියා
    මම කුස්සියට ගියා හාල් ලිපෙ තියන්න :cool:
    ඉතිං බං හැමදාම උඹනෙ ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ...🤭
    ------ Post added on Jul 15, 2022 at 7:26 AM