ග්ලුකෝමාවට ජීවිතය අඳුරු කරන්න දෙන්න එපා.
සාමාන්‍ය භාවිතයේදි අපි ඇසේ සුද ලෙස හදුන්වන්නෙ මේ තත්වයම වේ. අපේ ඇසට ආලෝකය රෙටිනාව හරහා මොළයට ගෙන යනු ලබන්නේ ඔප්ටික් ස්නායුව හරහායි.
එවිට මොළය මෙම විද්‍යුත් සංඥා හඳුනා ගැනීම පෙනීම ලෙස කෙටියෙන් හදුන්වන්න පුලුවන්. මෙම ඔප්ටික් ස්නායුවට සිදු වන හානි නිසා අපට ක්‍රමක්‍රමයෙන් පෙනීමේ දුර්වලතා මතු වීමට පුලුවන්.
මෙයට කලට වෙලාවට ප්‍රතිකාර නොලැබුනොත් අපේ දෘෂ්ඨිය සම්පූර්ණයෙන්ම නැති වීමට ඉඩ තියනවා. බොහෝ විට මෙම තත්වය ඇසේ පීඩනය නිසා ඇති වන බවයි වෛද්‍යවරුන්ගේ මතය.
නමුත් ග්ලූකෝමා තත්වය මෙම හෙතුව නිසාම ඇති වන බව කිව නොහැකිය. ඇසේ පීඩනය සාමාන්‍ය තත්වයේ පැවතියත් ග්ලූකෝමා ඇති විය හැකිය. ඒ වගේම ඔප්ටික් ස්නායුවට සැපයෙන රුධිරයේ හරි පාලනයක් නොමැති වීමත් ග්ලූකෝමා තත්වයට හේතු විය හැකිය.
ග්ලූකෝමා කෙතරම් සුලබද?
ලොව පුරා ග්ලූකෝමා නිසා අන්ධ වී ඇති ප්‍රමාණය මිලියන හයක් පමණ වේ.
මෙයින් මිලියන තුනක්ම වෙසෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේය. තවත් මිලියන තුනක් පමණ දෙනා වෙසෙන්නේ තම රෝගී තත්වය ගැන නොදැනය.
මෙයට ප්‍රධාන හේතුව වන්නේ ග්ලූකෝමා ඇතිවීමට කලින් එහි රෝග ලක්ෂණ හඳුනා ගත නොහැකි වීමයි.
රෝගයට හේතු?
ප්‍රධනම හේතුව වන්නේ ඇසේ වර්ධනය වන පීඩනයි. මෙම පීඩනය නිස ඔප්ටිකල් ස්නායුවට හානි සිදුවේ. ඔප්ටිකල් ස්නායුව පිහිටා තිබෙන්නේ කෙලින්ම අපේ ඇසේ පිටුපසින්ය.
එය අපිට පෙනුම ලබා දෙන ප්‍රධාන ස්නායුවයි. අපේ ඇස බාස්කට් බෝලයක් තරම්ම තද වූත් ඝන වූත් එකකි. එහි තද ගතිය ඇති වන්නේ අපේ ඇසේ පීඩනය මතයි.
පීඩනය අඩු වූ විට එහි ඝනත්වය අඩුවේ. සාමාන්‍යයෙන් ඇසේ පීඩනය විය යුත්තේ රසදිය මිලිමීටර 2 සිට 22 දක්වාය.
මෙම පීඩනයේ වෙනසත් සමඟ ඇසේ ඝනත්වයද වෙනස් වේ. මෙම වෙනස නිසා ඔප්ටික් ස්නාය්වේ ඇති ෆයිබර් වැනි නාලිකා වලට හානි පැමිනේ. ග්ලූකෝමා ලෙස හඳුන්වන්නේ මෙම තත්වයයි.
ප්‍රතිකාර ක්‍රම
මෙම තත්වය කලින් හඳුනගෙන එයට ප්‍රතිකාර කලහොත් බොහෝ විට අන්ධ භවයෙන් මිදීමට හේතු විය හැක.
ග්ලූකෝමා තත්වය මුලින්ම හඳුනාගතහොත් වෛද්‍යවරු එයට බෙහෙත් වර්ග හෝ ශල්‍යකර්මයක් මගින් අඩු කර ගැනීමට පුලුවන. නමුත් මෙය සම්පූර්ණයෙන්ම සුව කල නොහැකි රෝගයකි.
ඔබ..
වයස අවුරුදු 60 වැඩි නම්
හෝ
ලේ නෑයෙක් එම රෝගයෙන් පෙලෙන්නේනම්
හෝ
තරුණ වයසේම සිට උපැස් පළදින්නේ නම්
හෝ
ඇසට තැල්මක් හෝ තුවාලයක් වී ඇත්නම්
ඔබට ග්ලූකෝමා රෝගය වැළඳීමේ වැඩි ප්රවනතාවක් ඇත.

වැදගත් වෙයි කියල හිතුව. බම්ප් කරන්න හොඳෙ.