Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ග්ලූටතයොන් පිටින් ගන්න එක හොදයිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්ලූටතයොන් පිටින් ගන්න එක හොදයිද

මෙහි සම්පූර්ණ ගෞරවය මෙය ලියු Nayana Thenuwara මහතාටයි.

ග්ලූටතයොන් කියන්නේ අපගේ ශරීරයේ නිරන්තරයෙන් නිපදවන හෝමෝනයක්. එය පිටින් ගන්නට අවශ්‍ය නැහැ. නමුත් මේවා නිපදවන්නේ නැතිනම් ගැටලු රාශියක් මතුවෙනවා. මේවා විකුණන අය කියන්නේ පිලිකා සුව වෙනවා කියලා. ඒක නෙවෙයි අත්තම තත්වය ග්ලූටතයොන් සිරුරේ ඇත්නම් ඩී එන් ඒ විකෘති කරන මුක්ත ඛන්ඩක නිශ්ක්‍රීය කරනවා. ඉතිං මේ නිසා මෙම හෝමෝනය අැති අය තුල පිලිකා සෛල හටග්නනේ නැහැ.

අපගේ සිරුරේ මෙතලේෂන් කියලා ක්‍රියාවලියක් සිදුවෙනවා.මේක සියලුම සෛල ඇතුලේ සිදුවෙන ක්‍රියාවක්. මෙම ක්‍රියාවලිය නිසා හෘදරෝග වලට වැඩිම දායක්තවයක් දක්වන හෝමෝසිස්ටීන් නිශ්පාදනය කර රුධිරයට මුදා හරිනවා. මෙම හොමේ සිස්ටීන් මගින් රුධිරයේ ඝණත්වය වැඩි කරනවා. අපි ආහාර සමග පහත දැක්වෙන පෝෂ්‍ය කොටස් ගත්තම මේ හෝමෝසිස්ටීන් ග්ලූටතයෙන් බවට පත්වෙනවා. ඒ කියන්නේ අපට හෘද රෝගයක් සදන්නට එන මාරයා පිලිකාවක් පවා සැදෙන්නට ඇති පරිසරය නැති කර දමනවා. ඒ පෝෂ්‍ය කොටස් මෙසේයි

N-Acytel

Cysteine

Alpha Lipoic Acid

Selenium

Vitamin B12 – B6

Folic Acid

ග්ලූටතයොන් වල තවත් එක් අපූරු ගතියක් තියෙනවා.ග්ලූටතයොන් තම රාජකාරිය වන මුක්ත ඛණ්ඩක වලට ඉලෙක්ට්‍රෝන බෙද බෙදා ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන අවසන් වූ පසු නිද්‍රාශීලිව ඉන්නවා. අපි නැවතත් සෙලේනියම් ආහාරයට ගත් විට නැවතත් සක්‍රීය වෙනවා. එය මෙම හෝමෝනයේ ඇති සුවිෂේශී ලක්ෂනයක්.

දැන් ඔබ පිටතින් ග්ලූටතයොන් දුන්නම මොකද වෙන්නේ අර හෝමෝසිස්ටීන් රුධිරයට මුදා හරිනවා. මොකද අර පෝෂණ කොටස් ටික අවශ්යන්නේ හෝමෝසිස්ටීන් ග්ලුටතයොන් කරන්න. ඉතින් රුධිරයේ ඝණත්වය වැඩිවෙනවා. ඒක නැති කරන්නට ක්‍රමයක් නැහැ. ඇස්ප්‍රීන් බොන එක තමයි කරන්නට තියෙන්නේ. ස්වභාවිකව හදන්නට තියෙන ග්ලූූටතයොන් පිටින් ගන්නේ ඇයි. ඒකත් හරියට තෛරොයිඩ් ග්‍රන්ථිය ගලවලා පෙති බොනවා වගේ වැඩක්. අපේ සිරුරේ එක් ක්‍රමවේදයක් තමයි ග්‍රන්ථියක් වැඩියෙන් හෝ අඩුවෙන් වැඩ කලාම කාලයක් ගිහිල්ලා අක්‍රිය වෙන එක. ඉතිං මේ ගැන තවත් ඉදිරියට කතා කල යුතු නැති බවයි මම සිතන්නේ. අනාගතය ඔබට බාරයි.

තවත් අයෙකුට වැදගත් වේය කියා හිතෙනවා නම් ෂෙයාර් කරන්න. මේ දිග පාඩමක් කෙටියෙන් කිව්වේ. දීර්ඝ ලෙස පසුව සාකච්චා කරමු.

මෙත් සිතිනි.

උපුටා ගැනීම සිංහළ වෙදකම ගෘප් එකෙන්.

වැදගත් නිසා මෙතන ශෙයා කලේ.

[QUOTE="Sinhala King, post: 23545382, member: 458899"] [b]ග්ලූටතයොන් පිටින් ගන්න එක හොදයිද[/b] [SIZE="3"][B]මෙහි සම්පූර්ණ ගෞරවය මෙය ලියු Nayana Thenuwara මහතාටයි. ග්ලූටතයොන් කියන්නේ අපගේ ශරීරයේ නිරන්තරයෙන් නිපදවන හෝමෝනයක්. එය පිටින් ගන්නට අවශ්‍ය නැහැ. නමුත් මේවා නිපදවන්නේ නැතිනම් ගැටලු රාශියක් මතුවෙනවා. මේවා විකුණන අය කියන්නේ පිලිකා සුව වෙනවා කියලා. ඒක නෙවෙයි අත්තම තත්වය ග්ලූටතයොන් සිරුරේ ඇත්නම් ඩී එන් ඒ විකෘති කරන මුක්ත ඛන්ඩක නිශ්ක්‍රීය කරනවා. ඉතිං මේ නිසා මෙම හෝමෝනය අැති අය තුල පිලිකා සෛල හටග්නනේ නැහැ. අපගේ සිරුරේ මෙතලේෂන් කියලා ක්‍රියාවලියක් සිදුවෙනවා.මේක සියලුම සෛල ඇතුලේ සිදුවෙන ක්‍රියාවක්. මෙම ක්‍රියාවලිය නිසා හෘදරෝග වලට වැඩිම දායක්තවයක් දක්වන හෝමෝසිස්ටීන් නිශ්පාදනය කර රුධිරයට මුදා හරිනවා. මෙම හොමේ සිස්ටීන් මගින් රුධිරයේ ඝණත්වය වැඩි කරනවා. අපි ආහාර සමග පහත දැක්වෙන පෝෂ්‍ය කොටස් ගත්තම මේ හෝමෝසිස්ටීන් ග්ලූටතයෙන් බවට පත්වෙනවා. ඒ කියන්නේ අපට හෘද රෝගයක් සදන්නට එන මාරයා පිලිකාවක් පවා සැදෙන්නට ඇති පරිසරය නැති කර දමනවා. ඒ පෝෂ්‍ය කොටස් මෙසේයි N-Acytel Cysteine Alpha Lipoic Acid Selenium Vitamin B12 – B6 Folic Acid ග්ලූටතයොන් වල තවත් එක් අපූරු ගතියක් තියෙනවා.ග්ලූටතයොන් තම රාජකාරිය වන මුක්ත ඛණ්ඩක වලට ඉලෙක්ට්‍රෝන බෙද බෙදා ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන අවසන් වූ පසු නිද්‍රාශීලිව ඉන්නවා. අපි නැවතත් සෙලේනියම් ආහාරයට ගත් විට නැවතත් සක්‍රීය වෙනවා. එය මෙම හෝමෝනයේ ඇති සුවිෂේශී ලක්ෂනයක්. දැන් ඔබ පිටතින් ග්ලූටතයොන් දුන්නම මොකද වෙන්නේ අර හෝමෝසිස්ටීන් රුධිරයට මුදා හරිනවා. මොකද අර පෝෂණ කොටස් ටික අවශ්යන්නේ හෝමෝසිස්ටීන් ග්ලුටතයොන් කරන්න. ඉතින් රුධිරයේ ඝණත්වය වැඩිවෙනවා. ඒක නැති කරන්නට ක්‍රමයක් නැහැ. ඇස්ප්‍රීන් බොන එක තමයි කරන්නට තියෙන්නේ. ස්වභාවිකව හදන්නට තියෙන ග්ලූූටතයොන් පිටින් ගන්නේ ඇයි. ඒකත් හරියට තෛරොයිඩ් ග්‍රන්ථිය ගලවලා පෙති බොනවා වගේ වැඩක්. අපේ සිරුරේ එක් ක්‍රමවේදයක් තමයි ග්‍රන්ථියක් වැඩියෙන් හෝ අඩුවෙන් වැඩ කලාම කාලයක් ගිහිල්ලා අක්‍රිය වෙන එක. ඉතිං මේ ගැන තවත් ඉදිරියට කතා කල යුතු නැති බවයි මම සිතන්නේ. අනාගතය ඔබට බාරයි. තවත් අයෙකුට වැදගත් වේය කියා හිතෙනවා නම් ෂෙයාර් කරන්න. මේ දිග පාඩමක් කෙටියෙන් කිව්වේ. දීර්ඝ ලෙස පසුව සාකච්චා කරමු. මෙත් සිතිනි. උපුටා ගැනීම සිංහළ වෙදකම ගෘප් එකෙන්. වැදගත් නිසා මෙතන ශෙයා කලේ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom