ග්ලූටතයොන් පිටින් ගන්න එක හොදයිද

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ග්ලූටතයොන් පිටින් ගන්න එක හොදයිද

    මෙහි සම්පූර්ණ ගෞරවය මෙය ලියු Nayana Thenuwara මහතාටයි.
    ග්ලූටතයොන් කියන්නේ අපගේ ශරීරයේ නිරන්තරයෙන් නිපදවන හෝමෝනයක්. එය පිටින් ගන්නට අවශ්‍ය නැහැ. නමුත් මේවා නිපදවන්නේ නැතිනම් ගැටලු රාශියක් මතුවෙනවා. මේවා විකුණන අය කියන්නේ පිලිකා සුව වෙනවා කියලා. ඒක නෙවෙයි අත්තම තත්වය ග්ලූටතයොන් සිරුරේ ඇත්නම් ඩී එන් ඒ විකෘති කරන මුක්ත ඛන්ඩක නිශ්ක්‍රීය කරනවා. ඉතිං මේ නිසා මෙම හෝමෝනය අැති අය තුල පිලිකා සෛල හටග්නනේ නැහැ.
    අපගේ සිරුරේ මෙතලේෂන් කියලා ක්‍රියාවලියක් සිදුවෙනවා.මේක සියලුම සෛල ඇතුලේ සිදුවෙන ක්‍රියාවක්. මෙම ක්‍රියාවලිය නිසා හෘදරෝග වලට වැඩිම දායක්තවයක් දක්වන හෝමෝසිස්ටීන් නිශ්පාදනය කර රුධිරයට මුදා හරිනවා. මෙම හොමේ සිස්ටීන් මගින් රුධිරයේ ඝණත්වය වැඩි කරනවා. අපි ආහාර සමග පහත දැක්වෙන පෝෂ්‍ය කොටස් ගත්තම මේ හෝමෝසිස්ටීන් ග්ලූටතයෙන් බවට පත්වෙනවා. ඒ කියන්නේ අපට හෘද රෝගයක් සදන්නට එන මාරයා පිලිකාවක් පවා සැදෙන්නට ඇති පරිසරය නැති කර දමනවා. ඒ පෝෂ්‍ය කොටස් මෙසේයි

    N-Acytel
    Cysteine
    Alpha Lipoic Acid
    Selenium
    Vitamin B12 – B6
    Folic Acid

    ග්ලූටතයොන් වල තවත් එක් අපූරු ගතියක් තියෙනවා.ග්ලූටතයොන් තම රාජකාරිය වන මුක්ත ඛණ්ඩක වලට ඉලෙක්ට්‍රෝන බෙද බෙදා ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන අවසන් වූ පසු නිද්‍රාශීලිව ඉන්නවා. අපි නැවතත් සෙලේනියම් ආහාරයට ගත් විට නැවතත් සක්‍රීය වෙනවා. එය මෙම හෝමෝනයේ ඇති සුවිෂේශී ලක්ෂනයක්.

    දැන් ඔබ පිටතින් ග්ලූටතයොන් දුන්නම මොකද වෙන්නේ අර හෝමෝසිස්ටීන් රුධිරයට මුදා හරිනවා. මොකද අර පෝෂණ කොටස් ටික අවශ්‍යන්නේ හෝමෝසිස්ටීන් ග්ලුටතයොන් කරන්න. ඉතින් රුධිරයේ ඝණත්වය වැඩිවෙනවා. ඒක නැති කරන්නට ක්‍රමයක් නැහැ. ඇස්ප්‍රීන් බොන එක තමයි කරන්නට තියෙන්නේ. ස්වභාවිකව හදන්නට තියෙන ග්ලූූටතයොන් පිටින් ගන්නේ ඇයි. ඒකත් හරියට තෛරොයිඩ් ග්‍රන්ථිය ගලවලා පෙති බොනවා වගේ වැඩක්. අපේ සිරුරේ එක් ක්‍රමවේදයක් තමයි ග්‍රන්ථියක් වැඩියෙන් හෝ අඩුවෙන් වැඩ කලාම කාලයක් ගිහිල්ලා අක්‍රිය වෙන එක. ඉතිං මේ ගැන තවත් ඉදිරියට කතා කල යුතු නැති බවයි මම සිතන්නේ. අනාගතය ඔබට බාරයි.

    තවත් අයෙකුට වැදගත් වේය කියා හිතෙනවා නම් ෂෙයාර් කරන්න. මේ දිග පාඩමක් කෙටියෙන් කිව්වේ. දීර්ඝ ලෙස පසුව සාකච්චා කරමු.

    මෙත් සිතිනි.
    උපුටා ගැනීම සිංහළ වෙදකම ගෘප් එකෙන්.
    වැදගත් නිසා මෙතන ශෙයා කලේ.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මට තෙරුන් නැ දැන් ඕක ගන්න එක හොදද නැද්ද ?

    පේන විදිහට හොද නෑ. ඒක අපේ ඇලේ ස්වාභාවික ආකාරයෙන් ඇති කර ගන්න ඕනේ.
    ඒකනේ මෙහෙම ලියලා තියන්නේ
    "ස්වභාවිකව හදන්නට තියෙන ග්ලූූටතයොන් පිටින් ගන්නේ ඇයි. ඒකත් හරියට තෛරොයිඩ් ග්‍රන්ථිය ගලවලා පෙති බොනවා වගේ වැඩක්. "
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Oka ewilla thama awurudu 10kwath nathi nisa side effect monawada penna kale madi. Thawa kalayak yaddi oke side effects monawada kiyala therewi. CFC walata wuna wage.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Oka ewilla thama awurudu 10kwath nathi nisa side effect monawada penna kale madi. Thawa kalayak yaddi oke side effects monawada kiyala therewi. CFC walata wuna wage.

    Glutathione was discovered by J. de Rey-Paihade in 1888 from extracts of yeast and many animal tissues (beef skeletal muscle and liver, fish skeletal muscle, lamb small intestine, and sheep brain) and in fresh egg white.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Glutathione was discovered by J. de Rey-Paihade in 1888 from extracts of yeast and many animal tissues (beef skeletal muscle and liver, fish skeletal muscle, lamb small intestine, and sheep brain) and in fresh egg white.

    ohomah minissunwa lide danawada yako :lol::lol:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Glutathione was discovered by J. de Rey-Paihade in 1888 from extracts of yeast and many animal tissues (beef skeletal muscle and liver, fish skeletal muscle, lamb small intestine, and sheep brain) and in fresh egg white.

    Discovered a kale unata beauty product ekak widiyata re descover karala use karanna gaththe kawada indalada? Search the too from google and post it also. :lol: