ග්ලෝබල් ආයතනයෙන් මුදල් ලබාගන්න එන්න

Jan 10, 2016
221
10
0
ග්ලෝබල් ආයතනයෙන් මුදල් ලබාගන්න එන්න

ග්ලෝබල් ආයතනයේ මුදල් වංචාවට හසු වූ බොහෝ දෙනෙකු නැවත මුදල් ලබා ගැනීමට අවශ්‍ය බව අප වෙත දිගින් දිගට දැනුම් දෙමින් සිටී. ග්ලෝබල් ආයතනය නැවත වරක් වැටලීමට අප සූදානම්.මේ සඳහා අදාල දිනය සහ වේලාව දනුම් දීම උදෙසා පේජ් එකට මැසේජ් එකක් දමන්න. ඔබ ලබා ගත් භාණ්ඩ සූදානම් කොට තබන්න. අන්තර්ජාලය භාවිතා නොකරන අය සිටීනම් ඒ අය ද දැනුවත් කරන්න. දැනට 100 දෙනෙක් පමන මුදල් ලබාගැනීමට එක්ව ඇත.ඔබට සම්බන්ධ කළ හැකි පිරිස කොපමණ ද යන්න පිළිබඳව ද අප දැනුවත් කරන ලෙස අප ඉල්ලා සිටිමු.


පේජ් එක
https://www.facebook.com/globallifestylelankafake/

බම්ප් එකක් දමා මේ සමාජ සත්කාරයට සහය වෙන්න පිරමීඩ ජාවාරම් ලංකාවෙන් තුරන් කරමු
 
Last edited: