Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ග්‍රහ අපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“අනන්ත සංසාරයේ [මාගෙන්] යම් කිසි සත්වයකුට හෝ සත්ව කොට්ඨාශයකට අවැඩක්, අසාධාරණයක් සිදු වී තිබෙනවා නම්, මා මේ කරගත්ත පින හේතු කොට ගෙන ඔවුන් කෙබඳු භවයක, කෙබඳු උපතක සිටියත් මේ පින් විහිදි පැතිරි පිහිටාවා.”

මෙහිදි [මාගෙන්] යන කොටසට අපිට අපල තියෙන අපගේ හිතවතෙකුගේ නම යොදන්නත් පුලුවන්. දැන් යම් කිසි කෙනෙකුට හිතෙන්න පුලුවන් අපේ අතින් අවැඩ අසාධාරණය වෙච්ච පුද්ගලයෝ මිනිස් අත්භවයක සිටියොත් කොහොමද අපි දෙන පින් අනුමෝදන් වෙන්නේ කියලා. දැන් හිතන්න අපි දහවල් වේලාවක (තදින් අව්ව තියෙන, දුවිල්ල තියෙන) පයින් ගමනක් යන විට අපි අඳුනන කෙනෙකු හමුවී හොඳට A/C තියෙන වාහනය අපිව ගෙනියනවා කියලා. ඒ වගේ අවස්ථාවක් වෙන්න පුලුවන් අර කරපු පින අනුමෝදන් වෙන. තවත් උදාහරණයක් කිව්වොත්, අපට සමහර වෙලාවලට අපිට මහත් චිත්තප්‍රීතිය දැනන වෙලාවල් එනවා, ඒ වෙලාවට හිතෙනවා කරන ඕනම හොඳ වැඩක් හරියනවා කියලා.

මෙන්න මේ දේවල් වලින් අපි කරපු කර්මයේ ප්‍රමාණය අනුව වන්දිය ගෙවී අවසන් වෙනවා (හරියටම කර්මයක විපාක ගෙවන කාලවකවානු කියන්න පුළුවන් බුදුපියාණන්වහන්සේට පමණයි). මේක තමයි අනෙක් ක්‍රමය, අපල වලට ප්රතිකර්මය. තවද යහපත් වැඩ පිළිවෙලක් ලෝකයාට කරලා සිද්ධ කරලා දේවත්වය ලබා ඇති ග්‍රහ දේවතාවන්ටත් මා අද කර ගත්ත පින අනුමෝදන් වෙත්වා කියා අනුමෝදන් කරන්න පුලුවන් (මේක කපටි කමට හොරට කරන අනුමෝදනාවක් නොවිය යුතුයි). එවිට ඒ දේවතාවනුත් සතුටු වි අපට යම් අපලක් පලිසන් දීමට තියෙනවා නම් එය පලිසන් දීමට අවශ්‍ය කරන පරිසරය වෙනස් කිරිමට මැදිහත් වෙනවා. අපි විසින් දස අකුසල් කරලා හට ගත්ත අවැඩ අසාධාරණ තමයි මේ සියලුම ග්‍රහ අපල කියන්නේ. ඉතින් අපි මේ හැම එකකම හේතු ඵල දකින්න ඕනේ. දස අකුසලයෙන් වෙන් වෙලා සියළුම ලෝක සත්වයාට මෙත් සිතකින් කාය කර්ම, වචි කර්ම, මනෝ කර්ම අවංකවම කරන්න ඕනේ. හැබැයි තමන්ගේ වාසියට නෙමෙයි. මේ හේතුවෙන් ලෝක සත්වයාට වෙන අවැඩ අවංකව අවබෝධ කරගෙන කරන කෙනාට යම් දවසක අපල ගෙවිලා අවසන් වෙනවා (මේක තමයි මම අර කලින් පෝස්ට් එකේ සඳහන් කලේ “පංච දුෂ්චරිතයෙන් වෙන්වූවන්ට ග්‍රහයෝ අපල නොකෙරෙති” කියලා). ඉතින් අපි අවංකවම අයතන සංවරයෙහි පිහිටන්න ඕනේ, නැවත එම අපලය ඇති වෙන්න තියෙන හේතු නැති කරන්න.

ඉතින් මේක තමයි අපි දකින්න ඕන ක්‍රමය. අපලයත්, අපලයට හේතුවත්, අපලය නිරෝධ කරගන්න ක්‍රමයත්, නිරෝධ කරගන්න මාර්ගයත්. ඕක තමයි ඥාණවන්ත ක්‍රමය. එහෙනම් ඒ නරක ප්‍රතිඵලය නොලැබෙන්න නම් හේතුව දැකලා ඒ හේතුව නැති කර ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න පටන් ගත්විට කරදර බාධා අඩු ජීවිත ගත කරන්න හේතු වාසනාව උදා වෙනවා.

කොටස් දෙකකට දාන්න උනේ. මේක කියවල යමක් හිතට ගත්තනම් ඒ ඇති. මොකද අද ගොඩක් දෙනේ ඉන්නෙ මිත්‍යාවෙන් අංධ වෙලා. හොදයි කියල හිතෙවනම් කොමෙන්ටුවක් බම්ප් එකක් දාල යන්න. මේක මම ගත්තෙ ඊමේල් එකකින්

[QUOTE="Mr:Virus, post: 10555632, member: 357884"] [B][SIZE="4"][CENTER]“අනන්ත සංසාරයේ [මාගෙන්] යම් කිසි සත්වයකුට හෝ සත්ව කොට්ඨාශයකට අවැඩක්, අසාධාරණයක් සිදු වී තිබෙනවා නම්, මා මේ කරගත්ත පින හේතු කොට ගෙන ඔවුන් කෙබඳු භවයක, කෙබඳු උපතක සිටියත් මේ පින් විහිදි පැතිරි පිහිටාවා.” [/CENTER][/SIZE][/B][SIZE="4"][CENTER] මෙහිදි [මාගෙන්] යන කොටසට අපිට අපල තියෙන අපගේ හිතවතෙකුගේ නම යොදන්නත් පුලුවන්. දැන් යම් කිසි කෙනෙකුට හිතෙන්න පුලුවන් අපේ අතින් අවැඩ අසාධාරණය වෙච්ච පුද්ගලයෝ මිනිස් අත්භවයක සිටියොත් කොහොමද අපි දෙන පින් අනුමෝදන් වෙන්නේ කියලා. දැන් හිතන්න අපි දහවල් වේලාවක (තදින් අව්ව තියෙන, දුවිල්ල තියෙන) පයින් ගමනක් යන විට අපි අඳුනන කෙනෙකු හමුවී හොඳට A/C තියෙන වාහනය අපිව ගෙනියනවා කියලා. ඒ වගේ අවස්ථාවක් වෙන්න පුලුවන් අර කරපු පින අනුමෝදන් වෙන. තවත් උදාහරණයක් කිව්වොත්, අපට සමහර වෙලාවලට අපිට මහත් චිත්තප්‍රීතිය දැනන වෙලාවල් එනවා, ඒ වෙලාවට හිතෙනවා කරන ඕනම හොඳ වැඩක් හරියනවා කියලා. මෙන්න මේ දේවල් වලින් අපි කරපු කර්මයේ ප්‍රමාණය අනුව වන්දිය ගෙවී අවසන් වෙනවා (හරියටම කර්මයක විපාක ගෙවන කාලවකවානු කියන්න පුළුවන් බුදුපියාණන්වහන්සේට පමණයි). මේක තමයි අනෙක් ක්‍රමය, අපල වලට ප්රතිකර්මය. තවද යහපත් වැඩ පිළිවෙලක් ලෝකයාට කරලා සිද්ධ කරලා දේවත්වය ලබා ඇති ග්‍රහ දේවතාවන්ටත් මා අද කර ගත්ත පින අනුමෝදන් වෙත්වා කියා අනුමෝදන් කරන්න පුලුවන් (මේක කපටි කමට හොරට කරන අනුමෝදනාවක් නොවිය යුතුයි). එවිට ඒ දේවතාවනුත් සතුටු වි අපට යම් අපලක් පලිසන් දීමට තියෙනවා නම් එය පලිසන් දීමට අවශ්‍ය කරන පරිසරය වෙනස් කිරිමට මැදිහත් වෙනවා. අපි විසින් දස අකුසල් කරලා හට ගත්ත අවැඩ අසාධාරණ තමයි මේ සියලුම ග්‍රහ අපල කියන්නේ. ඉතින් අපි මේ හැම එකකම හේතු ඵල දකින්න ඕනේ. දස අකුසලයෙන් වෙන් වෙලා සියළුම ලෝක සත්වයාට මෙත් සිතකින් කාය කර්ම, වචි කර්ම, මනෝ කර්ම අවංකවම කරන්න ඕනේ. හැබැයි තමන්ගේ වාසියට නෙමෙයි. මේ හේතුවෙන් ලෝක සත්වයාට වෙන අවැඩ අවංකව අවබෝධ කරගෙන කරන කෙනාට යම් දවසක අපල ගෙවිලා අවසන් වෙනවා (මේක තමයි මම අර කලින් පෝස්ට් එකේ සඳහන් කලේ “පංච දුෂ්චරිතයෙන් වෙන්වූවන්ට ග්‍රහයෝ අපල නොකෙරෙති” කියලා). ඉතින් අපි අවංකවම අයතන සංවරයෙහි පිහිටන්න ඕනේ, නැවත එම අපලය ඇති වෙන්න තියෙන හේතු නැති කරන්න. ඉතින් මේක තමයි අපි දකින්න ඕන ක්‍රමය. අපලයත්, අපලයට හේතුවත්, අපලය නිරෝධ කරගන්න ක්‍රමයත්, නිරෝධ කරගන්න මාර්ගයත්. ඕක තමයි ඥාණවන්ත ක්‍රමය. එහෙනම් ඒ නරක ප්‍රතිඵලය නොලැබෙන්න නම් හේතුව දැකලා ඒ හේතුව නැති කර ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න පටන් ගත්විට කරදර බාධා අඩු ජීවිත ගත කරන්න හේතු වාසනාව උදා වෙනවා.[/CENTER][/SIZE] [SIZE="4"]කොටස් දෙකකට දාන්න උනේ. මේක කියවල යමක් හිතට ගත්තනම් ඒ ඇති. මොකද අද ගොඩක් දෙනේ ඉන්නෙ මිත්‍යාවෙන් අංධ වෙලා. හොදයි කියල හිතෙවනම් කොමෙන්ටුවක් බම්ප් එකක් දාල යන්න. මේක මම ගත්තෙ ඊමේල් එකකින්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom