ග්රාමසේවකතුමා (18+)
කුනුහරපයක් වගේ නම් හරි අවුල් තියනවනම් හරි ප්රබුද්ද ඈත්තෝ සමාව දෙත්වා!!! මේක වෙලා තියෙන්නෙ දකුනෙ පයාගල (අලුත් විදියට ) පෑත්තෙ ඉදලා ලුනුගල ( කොහෙද තියෙන්නෙ කියල මම දන්නෙ නෑ ) කියන පෑත්තට රාජකාරියට ගිය ග්රාම සේවක මහත්තයෙක්ට.. පොර ලුනුගලට ගියාට හිත තිබ්බෙම පයාගලම තමයිලු, ඒ නිසාමද කොහෙද දවසක් මොකක්දෝ සහතික කරගන්න ආව කොලුවෙකුට මීට “පය්යාගල ග්රාමසේවක තෑන” කියල සහතික කරල දුන්නලු.. ඉතින් මෙක මහ තෑනින් රිජෙක්ට් වෙනවනේ..ඉතින් කොල්ල උස්සන් ආවලු ආයෙ වෙනස් කරල දෙන්න කියල..එ පාර අපෙ ග්රාමසේවකතුමා ##යා කෑල්ල කපල දාල ලිව්වලු ලුනු කියල..මේක එහෙම කරා කියල සහතික කරන්නත් එපයි ඉතින්..ඔන්න ඉතින් ඒකට යටින් ලිව්වලු මෙන්න මෙහෙම.. “##යා කපා ලුනු දෑමූ බවටත්, ගල නොකෙපූ බවටත් මෙයින් සහතික වෙමි කියල”
Uputa gaththe :- thelastrow.net