ග්‍රාම නිලදාරී ලිපිනයන්

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    මට Office එකේ වෑඩකට data base එකෙක් හදන්න ලo කාවෙම ග්‍රාම නිලදරී වසම්වල Address ඔනා වෙලා තියෙනවා.. එහෙම ගන්න පුලුවන් විදිහක් තියෙනවාද.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    Wasame ankaya, adala wasame name eka, adala AG office eka ohoma danna puluwan, gramala ekama thanaka office geniyanne nahane move wenawa, wasame ankaya, name eka dammama post man la hoyagannawa athi, samahara than wala permanent address athi
     
    • Like
    Reactions: Asmodeus

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ග්‍රාම නිලධාරී කොට්ඨාශ වලට එඩ්‍රස් නෑ... අංකයක් සහ නමක් විතරයි තියෙන්නෙ..
    ගාම නිලධාරී ඉන්න කාර්‍යාලයටනම් සමහරවිට ඇති..


    1747213241994.png


    උඹ නිර්නාමික පෙත්සමක් යවන්න නේ හදන්නෙ...?