ග්‍රාම නිලධාරී

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ග්‍රාම නිලධාරී


    ග්‍රාම නිලධාරී ඉන්ටවිව් ඇවිත්. මොනවද ඉන්ටවිව් එකේදී අහන්නේ. දන්න කෙනෙක් reply
    තව කාටද ඉන්ටවිව් ආවේ?
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඡන්දේදි කාටද වැඩ කලේ, පලාතේ ඇමති පලාතේ ඇමති කෙනෙක්ගේ ලියුමක් ,ආන්ඩුවට කඩේ යාමේ ඇති හැකියාව ඔව තමයි
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ඡන්දේදි කාටද වැඩ කලේ, පලාතේ ඇමති පලාතේ ඇමති කෙනෙක්ගේ ලියුමක් ,ආන්ඩුවට කඩේ යාමේ ඇති හැකියාව ඔව තමයි

    :cool:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කොහොමහරි පලයන් බන්... මිනිස්සු නෑතිවේලාවට ගෙවල් වලට රින්ගලා ගෑනු ටිකට කෙලින්න පුලුවන්..
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    ඔය මොනවත් නැහැ. ඉස්කෝලෙ යන කාලේ ක්‍රීඩා කරා නම් ඒ සහතිකයි, පරිගණක පාඨමාලා සහතික, සමිති සමාගම් වල නිලතල දැරුව නම් ඒ බව තහවුරු කරන ලිපියි විතරයි ඕන. දේශපාලුවොන්ට මැදිහත්වෙලා දෙන්න ලකුණක් නැහැ.
     

    Similar threads