මේ ග්රැමෆෝන් මැෂින් ගන්න තියෙන්නේ කොහෙද? ගාන කීයක් වගේ වෙයිද?
A Aurora_321 Active member Feb 5, 2022 110 99 28 Oct 31, 2025 #1 මේ ග්රැමෆෝන් මැෂින් ගන්න තියෙන්නේ කොහෙද? ගාන කීයක් වගේ වෙයිද? Reactions: Kalegana
average_breakfast Well-known member Jul 10, 2025 271 332 63 Oct 31, 2025 #2 https://wimaladharmaandsons.lk/products/vintage-gramophone-1806 Reactions: Aurora_321
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,950 113 Oct 31, 2025 #3 oya turntable Reactions: Aurora_321
Kalegana Well-known member Sep 23, 2007 31,460 67,054 113 Kuwait-Galle Oct 31, 2025 #4 ඔය ෆේස්බුක් ගෘප් කීපයක් තියනව. එයින් එකෙකින් සෙට් කරගන්න පුළුවන් හොද බඩු.. Reactions: Aurora_321
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,312 6,824 113 East Blue (Goa Kingdom) Oct 31, 2025 #5 "turntables" athi search fb Reactions: Aurora_321
kinkon Well-known member Aug 5, 2007 116,088 2 116,337 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 31, 2025 #6 ඔය ග්රැමෆෝන් තැටි දැන් නෑ නේද