Used Switch and Router?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,714
    9,793
    113
    Used Switch එකක් සහ Router එකක් ගන්න ඕනෙ Homelab එකක් හදාගන්න. Study and Experiment වලට. කොහෙද එහෙම ගන්න තියෙන්නෙ සහ කීයක් විතර වෙයිද?

    Category එක හරිද දන්නෙ නෑ. 😁