ග්‍රැමී සම්මාන උළෙල 2018

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ග්‍රැමී සම්මාන උළෙල 2018

    ග්‍රැමී සම්මාන උළෙල 2018

    image_af8e9ce505.jpg

    බටහිර ගායක ගායිකාවන් ඇගැයීමට ලක් කරන, ග්‍රැමී සම්මාන උලෙළ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මැඩිසන් චතුරස්‍රයේ දී 60 වැනි වරටත් පැවැත්වුණු අතර, එහිදී කවුරුත් මවිතයට පත් කරහින් ප්‍රධාන සම්මාන තුනක් දිනා ගැනීමට සමත් වූයේ පොප් ගායක බෲනෝ මාර්ස්ය.
    වසරේ හොඳම ගීත ඇල්බමය, හොඳම ගී තැටිය, වසරේ හොඳම ගීතය සහ වසරේ හොඳම ආර් ඇන්ඞ් බී ඇල්බය ආදී වශයෙන් බෲනෝ මාස් සම්මානයෙන් පිදුම් ලැබුවේය.
    වසරේ හොඳම ගීතය බවට පත් වූයේ බෲනෝ මාර්ස්ගේ ‘දැට්ස් වොට් අයි ලයික්’ ගීතයයි.
    ඊට අමතරව පොප් ගායක කෙන්ඩි්‍රක් ලැමා ද මෙවර සම්මාන උලෙළේදී කැපී පෙනුනේය. හොඳම නාවක ශිල්පිනිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ගායිකා ඇලේසියා කාරාය.
    (රොයිටර්)