ග්‍රැෆික්ස් රිවර් ෆයිල්ස් නොමිලේ

shitlmx

Member
Apr 23, 2009
1,105
36
0
Another Realm
oil paint plugin

ග්‍රෆික් රිවර් - ඕල්ඩ් ෆොටෝ ඔයිල් පේන්ට් බන්ඩ්ල් 11-546-857

Code:
http://graphicriver.net/item/old-photo-oil-paint-bundle/11546857?ref=nfo23
Preview_File35959.jpg



DOWNLOAD
Code:
https://openload.io/f/yK2IEiKIIP8
machan oil action eka foto ekakata danna hadaddi. "oil paint plugin" is currently not available kiyala wetenawa
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,283
    12,342
    113
    Ohio, USA
    ග්‍රැෆික් රිවර් - ප්‍රීමියම් ඩබල් එක්ස්පෝශර් ඇක්ශන් - 11-564-003

    Code:
    http://graphicriver.net/item/premium-double-exposure-action/11564003


    Double-exposure-preview.jpg



    DOWNLOAD

    Code:
    openload.io/f/HImQL88UjdQ/gr-11564003-premium-double-exposure-action.rar
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,283
    12,342
    113
    Ohio, USA
    got it ! TFS Machan !



    ඇක්ශන් කියල කියන්නේ ෆොටෝශොප් එකේ තියෙන ඔටෝපය්ලට් මූඩ් එකක්... ඇ කියන්නෙ අපි පිංතූරයකට ඩාන වැඩකාලි හැම එකක්ම කලින් කොහෙහ්ඩ කව්ද එකෙක් කරපු එක ස්ටෙප් බයි ස්ටෙප් ෆොටෝශොප් කමාන්ඩ්ස් විදියට සම්පූර්න වැඩේ රෙකෝඩ් කරන එක සෑඉකරපු ෆයිල් එකක්... ඒක ෆොටෝ ශොප් එකේ අපි දාගත්තම අපිටත් ඒක ප්ලේකරල බලන් ඉන්නයි තියෙන්නේ ෆොටෝශොප් එක අපිය ඒක නිකම්ම කරල දෙනවා... සමහරවිට උබට මේක දන්නව වෙන්නත් පුලුවන් මම කිව්වෙ මේක ගැන මීට කලිනුත් සමහර අය මේ ත්‍රෙඩ් එකේ ඇහුව නිසයි..

    ඉතින් මේවගේ එක එකා හදපු පට්ට එෆෙක්ට්ස් සෙට් පිටින් මම මෙතන ශෙයා කරන්නේ කට්ටියට තියෙන්නේ ෆිලෙ එක ෆොටෝශොප් එකට ඩ්‍රැග් අන්ඩ් ඩ්‍රොප් කරලා අවශ්‍ය පිංතූරය ඔපෙන් කරලා ඊට පස්සේ එෆ් 9 කී එක ගහලා ඇක්ශන් පැනල් එකෙන් අර අපි අලුතින් එක් කරපු ඇක්ශන් එක ප්ලේ කරන එක විතරයි... ඉතුරු හරිය ෆොටෝශොප් එක බලගනීවි...


    මෙන්න තියෙනව ඒක ගැන වීඩියෝ එකක්...


    http://elakiri.com/forum/showpost.php?p=18406469&postcount=83
     
    • Like
    Reactions: Robinhood wage ekek