ඇක්ශන් කියල කියන්නේ ෆොටෝශොප් එකේ තියෙන ඔටෝපය්ලට් මූඩ් එකක්... ඇ කියන්නෙ අපි පිංතූරයකට ඩාන වැඩකාලි හැම එකක්ම කලින් කොහෙහ්ඩ කව්ද එකෙක් කරපු එක ස්ටෙප් බයි ස්ටෙප් ෆොටෝශොප් කමාන්ඩ්ස් විදියට සම්පූර්න වැඩේ රෙකෝඩ් කරන එක සෑඉකරපු ෆයිල් එකක්... ඒක ෆොටෝ ශොප් එකේ අපි දාගත්තම අපිටත් ඒක ප්ලේකරල බලන් ඉන්නයි තියෙන්නේ ෆොටෝශොප් එක අපිය ඒක නිකම්ම කරල දෙනවා... සමහරවිට උබට මේක දන්නව වෙන්නත් පුලුවන් මම කිව්වෙ මේක ගැන මීට කලිනුත් සමහර අය මේ ත්‍රෙඩ් එකේ ඇහුව නිසයි..
ඉතින් මේවගේ එක එකා හදපු පට්ට එෆෙක්ට්ස් සෙට් පිටින් මම මෙතන ශෙයා කරන්නේ කට්ටියට තියෙන්නේ ෆිලෙ එක ෆොටෝශොප් එකට ඩ්‍රැග් අන්ඩ් ඩ්‍රොප් කරලා අවශ්‍ය පිංතූරය ඔපෙන් කරලා ඊට පස්සේ එෆ් 9 කී එක ගහලා ඇක්ශන් පැනල් එකෙන් අර අපි අලුතින් එක් කරපු ඇක්ශන් එක ප්ලේ කරන එක විතරයි... ඉතුරු හරිය ෆොටෝශොප් එක බලගනීවි...
මෙන්න තියෙනව ඒක ගැන වීඩියෝ එකක්...
http://elakiri.com/forum/showpost.php?p=18406469&postcount=83
BUMP



