ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් කව්ද ඉන්නේ

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පුලුවන් මචන්. ඩිසයින් කරලා, ප්‍රින්ට් කරලා, ඩිලිවරි කරලම දෙන්නම්

    https://web.facebook.com/Mindara5050/

    මේ තියෙන්නේ මගේ පේජ් එක.
    තැන්ක්ස් රිප්ලය් කලාට මචං .මෙහෙමය් දැනට මම බිස්නස් 1ක් නෙමෙයි.මේ යන විදියට ජොබ් එක ෂුවර් නැහැ ඒකය් මෙහෙම දෙයක් පටන් ගන්න බැලුවේ ලොකු ගානක් යට කරලා පටන් ගන්නත් අමාරුය් මුලින් කහ 2kg ක් වගේ අරගෙන පටන ගන්න හැදුවේ .පටන් ගන්නකොටම ලස්සනට වැඩේ කර ගන්නය් ඕන .පුලුවන්ද වැඩේ කරලා දෙන්න
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    තැන්ක්ස් රිප්ලය් කලාට මචං .මෙහෙමය් දැනට මම බිස්නස් 1ක් නෙමෙයි.මේ යන විදියට ජොබ් එක ෂුවර් නැහැ ඒකය් මෙහෙම දෙයක් පටන් ගන්න බැලුවේ ලොකු ගානක් යට කරලා පටන් ගන්නත් අමාරුය් මුලින් කහ 2kg ක් වගේ අරගෙන පටන ගන්න හැදුවේ .පටන් ගන්නකොටම ලස්සනට වැඩේ කර ගන්නය් ඕන .පුලුවන්ද වැඩේ කරලා දෙන්න
    පුලුවන් බං කරලා දෙන්නම්.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,076
    113
    මෙන්න මෙතන...
    තැන්ක්ස් රිප්ලය් කලාට මචං .මෙහෙමය් දැනට මම බිස්නස් 1ක් නෙමෙයි.මේ යන විදියට ජොබ් එක ෂුවර් නැහැ ඒකය් මෙහෙම දෙයක් පටන් ගන්න බැලුවේ ලොකු ගානක් යට කරලා පටන් ගන්නත් අමාරුය් මුලින් කහ 2kg ක් වගේ අරගෙන පටන ගන්න හැදුවේ .පටන් ගන්නකොටම ලස්සනට වැඩේ කර ගන්නය් ඕන .පුලුවන්ද වැඩේ කරලා දෙන්න
    Sahena kalekin dakke ubawa..