ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරයට පැමිණි සංඝ මැරය&
පහල සේයාරුවෙන් දැක්වෙන්නේ දෙපාර්ශවය අතර උණුසුම් කාරී තත්ත්වය උද්ගත වෙද්දී ප්‍රහාරයට පැමිණි සංඝ මැරයෙක් සහ හිස බූ ගා ගත් නමුත් කමිසයක් හැඳ සිටි තවත් මැරයෙක් පොලිසියේ ආරක්ෂාව සහිතව සිටින ආකාරයයි.
මුස්ලිම් වරුන්ගේ ඊද් අල් ෆිතර් අවුරුදු උත්සවය නිසා මේ දිනවල කොලඹ ආශ්රිත බොහෝ මුස්ලිම් වරුන් සිය නෑ හිතමිතුරන් බැලීම සඳහා ගම්දනව් වලට ගොස්ය. ඒ නිසා නිවෙස් වල සිටින්නේ එසේ යන්නට බැරි සුළුපිරිසකි. මෙම ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ මුස්ලිම් වරුන් සිය දෛනික නැමදුමේ යෙදී සිටින අවස්ථාවකයි. මෙය පැහැදිලිවම මුස්ලිම් ජනතාව ප්‍රකෝප කරවන්නට කළ ක්‍රියාවකි. මෙසේ ප්‍රකෝප වන මුස්ලිම් ජනතාව විසින් ඒ ප්‍රදේශයේ තිබෙන බෞද්ධ දේපලකට පහර දුන්නේ නම් මෙන්න මුස්ලිම් එවුන් අපට ගහනවෝ යැයි අන්තවාදීන් ප්‍රචාරය කරනු ඇත. නමුත් ඒ ප්‍රදේශයේ සිටින මුස්ලිම් ජනතාව තම ආවේගය ඉතාමත් හොඳින් පාලනය කරගන්නා ලදී. ප්‍රහාරයට ලක්වු ජනතාව පවසන්නේ ප්‍රහාරයට පැමිණි අය එම ප්‍රදේශයේ සිටින බෞද්ධ ජනතාව නොවන බවයි. මේ සඳහා සුදානම් කළ කල්ලියක් පිටින් ගෙන්වා ඇති බව මෙයින් තහවුරු වේ.
මෙම සිද්ධිය සමහර මාධ්‍ය මගින් වාර්තා කළේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් ලෙසයි. මෙවැනි මාධ්‍ය වල පක්ෂපාතී බවේ නිරුවත මැනවින් දැන් හෙළිදරව් වේ. එමෙන්ම පොලීසිය කළේ පහරදුන් අයට නිරුපද්‍රිතව ඒ ස්ථානයෙන් පිටවීමට අවස්ථාව සලසා දීමයි. ඉන් පසුව කැරළි මර්ධන ඒකකය කැඳවුයේ ප්‍රකෝප වු මුස්ලිම් වරුන් අතින් කිසියම් දෙයක් වුයේ නම් ඒවාට වැලිවේරියේදී මෙන් ප්‍රහාරයක් එල්ල කිරීමටයි. ප්‍රහාරය සම්බන්ධව කිසිවෙකු අත්අඩංගුවට ගැනුනේ නැත. සමහර විට ඉදිරියේදී පහර දුන්නේ තමන් යැයි වෙනත් කිහිප දෙනෙකු ඉදිරිපත් වනු ඇත. බොහෝවිට මෙම සිද්ධියද පසුගිය කාලයේ මුස්ලිම් වරුන්ට එල්ලවු අනෙකුත් ප්රහාරයන් මෙන් නීතිය වල්වැදී වැලලී යන සිද්ධියක් බවට පත්වනු ඇත.
මෙම සිදුවීම් වලින් රටේ ආරක්ෂක ලේකම් වරයා ජාතිවාදී ප්‍රහාර මැඩපැවැත්වීමෙහිලා අපොහොසත් බව නැවතත් පෙන්නුම් කරයි. ඔහු අපොහොසත්ද? නැතිනම් පක්ෂග්‍රාහීද? යන්න අපි නොදනිමු. නමුත් දිගින් දිගටම මුස්ලිම් වරුන්ට එල්ලවු ප්රහාරයන් වල සුලමුල සොයා ඒවාට සම්බන්ධ අයට නීතියෙන් දඬුවම් කිරීමට ඔහු අපොහොසත් විය. එමෙන්ම මෙම සිදුවීම් සම්බන්ධව සීතල ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටේ ජනාධිපති වරයාද සිංහල, දෙමළ සහ මුස්ලිම් සැමගේ ජනාධිපති නොව අන්තවාදී බෞද්ධ ත්රස්තවාදීන්ගේ පමණක් ජනාධිපති වරයා ලෙස ක්‍රියාකරන බවක් පෙනේ. එදා වැලිවේරියේදී නිළඇඳුම් ලාගත් රාජ්යත්රස්තවාදීන් වෙතින් අහිංසක සිංහල බෞද්ධ සහ කතෝලික ජනතාව ප්‍රහාරයට ලක්විය. මෙදා කොස්ගස් හංදිය අහිංසක මුස්ලිම් ජනතාවද රජයේ ආරක්ෂාව ලබනා ලයිසන් ගත් මැර කල්ලියකගෙන් ප්‍රහාරයට ලක්විය.
බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් ජනතාවනි! මේ රාජ්‍ය ත්රස්තවාදයට එරෙහිව නැගී සිටින්න. මේ අන්තනෝමතික පාලනයෙන් කිසිදා ඔබට දියුණුවක් අත්නොවේ. දියුණුව අත්පත් කරගන්නේ ඔවුන්ගේ පවුල්ය. ඔබගේ ලේ දහඩිය උකස් කොට තම සුඛ විහරණය සලසා ගන්නා සහ රටම වියවුලක් කරනා මේ පාහර දේශපාලන නායකත්වය සහ ඔවුන්ගේ කටු ලෙවකමින් රටේ අන්තවාදය පතුරවන සිවුරු ත්රස්තවාදීන් පරදවමු!
ග්‍රෑන්ඩ්පාස් පල්ලියට බුද්ධ සාසන අමාත්‍යංශය මගින් දුන් අවසර පත

Last edited: