ග්‍රෑම් 25k

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඕනි බඩ්ඩ ඇවිත් ඉන්නවා නුලට පේනවනේ කලවම් කරන ඒවත් එක්ක දන්නවා ගේන උන්ව දන්නේ නෑලු
    තොපි වගේ ලාම්පිතෙල් කාල පුස් බයිසිකලෙන් අදින පොන්නයො මොනාද දන්නෙ..මදුශයට තිබ්බම මැරෙන්ඩ දගලපු සක්කිලිනෙ තොපි..
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මෝඩ් වෙසි
    යකො හොද ස්කොච් විස්කියක් ගහලා, තෝර මාලු කෑල්ලක් බැදල කෑව නන් මොකද වෙන්නෙ ඔය සල්ලි වලින්
    ඒකි උඹ වාගෙ බේබදු බල්ලෙක් නෙවෙයි වෙන්න ඇති 😅
     
    • Sad
    Reactions: Solo Rider

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නාමල් තමයි අයිස්ක්‍රීම් උවදුරෙන් රට බේරාගන්න ඉන්න අපේ දෙයියා...

    Campaign එක fail කරන්න එපා. Please... 🙏

    320579817_707722187337035_2607002634976065719_n.jpg
     
    • Haha
    Reactions: ThisaraMalintha

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,295
    5,927
    113
    අයිස් උවදුරෙන් රට බේරගන්න නම් නාමල් බලයට ගේන්න ඕන කියන යටි අරමුණක් තියෙන කැම්පේන් එකක්ලු බන් ඔය. Fb එකේ ගොඩක් උන් පෝස්ට් දාලා තිබුණා.
     
    • Like
    Reactions: Solo Rider

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ගොන් වේසී නූලට වැඩියා කියන්නේ ඕක අනිවා උන්ගේ කැම්පේන් එකක්...ඒකනේ ඩිෆෙන්ඩ් කරන්න දගලන්නේ...

    වේසි = එරෝසන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,171
    99,797
    113
    පැනඩෝල් පෙත්තක්ම ග්‍රෑම් බාගයයි.
    ග්‍රෑම් විසිපහක් කියන්නෙ සූකිරි ගොට්ටක් විතරනෙ :rolleyes2:

    එක්කො ලමයිව අන්දල උන්ට අයිස් කියල මොකෙක් හරි සූකිරි කවනව 🤭
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය කියන්නේ අයිස් පැකට් බන්.
    හැබැයි දෙරණෙන් ගන්න එක ලාබයි කියල ඔය පෙස් බුස් එකේ යන්නේ
    හිරු එකේ ගණන් වැඩිලු
     
    • Haha
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,268
    113
    කෑගල්ල

    රාජපක්ෂ බල්ලෝ තම්බි එක්ක එකතුවෙලා සින්හල කොල්ලො ටික කන්න ගෙනපූ ඒවා තමා ඔය. ඕකුන් මෙරටට කරපු කිරීම හොඳ ක් නෑ..​

     
    • Like
    Reactions: Solo Rider