Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ග්‍රීක දේව කතා-Hades,Hercules, Theseus and Pirithous
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ තෙඩ් ටික කියෙව්වා. ඉතාම හොඳ උත්සහයක්....

ග්‍රීක සාහිත්‍යය දේවකතා ආදිය ගැන කරුණු කීපයක් කියන්න කැමතියි. මේ වගේ ත්‍රෙඩ් එකක ලියන එක හොඳයි කියල හිතුනා.

1. ග්‍රීක ආගම යනු දැනටත් සක්‍රිය ආගමකි. ක්‍රිස්තියානි පල්ලියේ දැඩි කෙණෙහිලිකම් මැද එම ආගම දැනටත් අදහන අය සිටිති. මේ නිසා "Greek Mythology" හෝ "ග්‍රීක මිත්‍යා කතා" යන යෙදුම කිසිවිටක භාවිතා නොකරන්න. Greek Mythology යනු ලෝකය ඊනියා සල්වබලධාරී දෙවියෙක් මැව්වා කියා සිතා සිටින එවුන් එසේ නොසිතන කොටසක් අපහාසයට ලක් කිරීම සඳහා භාවිතා කරන යෙදුමකි. එය භාවිතා කිරීමෙන් අපද ඒ ගොඩට වැටේ. ග්‍රීක බහු දේව වාදය ප්රාග් වෛදික සංස්කෘතිය හා මිශ්‍ර වීමෙන් වෛදික හා හින්දු ආගම් සෑදුණු බවද අමතක නොකළ යුතුය.

2. ඇමරිකාව විසින් නිර්මාණය කළ අදහස් පැරණි ග්‍රීක සංස්කෘතිය සමඟ පටලවා නොගත යුතුය. 'Demigods ලා යනු සුපිරි මිනිසුන් කොටසක් ය' යන්න තනිකරම ඇමරිකන් Comic Books හා චිත්‍රපට වලින් නිර්මාණය කළ දෙයකි. Demigods ලා විශාල සංඛ්‍යාවක් සිටි අතර ඉන් අතලොස්සක් පමණක් විශේෂිත අය වූ බව පෙනේ. උදා- ට්‍රෝජන් යුද්ධයේදී Sarpedon යනු සියුස් ගේ පුතෙකි. ඔහු ඉතාම සාමාන්‍ය නිහතමානී චරිතයකි. සාමාන්‍ය මට්ටමේ රණශූරයෙකු වූ ඔහු Patroclus අතින් මිය ගියේය. ඔහු කළ සුවිශේෂී ක්‍රියාවක් නැත. මේ අතර නිකම්ම මනුස්සයෙකු වූ Diomedes එක දිනකදී දෙවිවරු දෙදෙනෙකු පරදවා තුවාල කළ අයෙකි (යුද්ධයට අධිපති දෙවියාටද ඔහු තුවාල කළේය.). ඔහුගේ රථය පැදවීමට ඇතීනා දෙව්ලොවින් බැස ආවාය. මරණයෙක් පසු ඔහු අමරණීයත්වයට පත් විය.

ඇමේසන් කාන්තාවන් පිම්බීමද ඇමරිකන් ක්‍රියාවකි (Ex-Wonder Woman). පැරණි ග්‍රීක සංස්කෘතියේ ඇමේසන් කාන්තාවන්ට එතරම් සුවිශේෂී තැනක් නැත. කීප දෙනෙක් පමණක් (ex-Penthesilia) කැපී පෙනෙන ක්‍රියාවන් කළ අය වෙති.

Rep 7+

[QUOTE="yasas bandara, post: 17760608, member: 246044"] [SIZE=4][COLOR=Blue]මම මේ තෙඩ් ටික කියෙව්වා. ඉතාම හොඳ උත්සහයක්.... ග්‍රීක සාහිත්‍යය දේවකතා ආදිය ගැන කරුණු කීපයක් කියන්න කැමතියි. මේ වගේ ත්‍රෙඩ් එකක ලියන එක හොඳයි කියල හිතුනා. 1. ග්‍රීක ආගම යනු දැනටත් සක්‍රිය ආගමකි. ක්‍රිස්තියානි පල්ලියේ දැඩි කෙණෙහිලිකම් මැද එම ආගම දැනටත් අදහන අය සිටිති. මේ නිසා "Greek Mythology" හෝ "ග්‍රීක මිත්‍යා කතා" යන යෙදුම කිසිවිටක භාවිතා නොකරන්න. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]Greek Mythology [/COLOR][/SIZE]යනු ලෝකය ඊනියා සල්වබලධාරී දෙවියෙක් මැව්වා කියා සිතා සිටින එවුන් එසේ නොසිතන කොටසක් අපහාසයට ලක් කිරීම සඳහා භාවිතා කරන යෙදුමකි. එය භාවිතා කිරීමෙන් අපද ඒ ගොඩට වැටේ. ග්‍රීක බහු දේව වාදය ප්රාග් වෛදික සංස්කෘතිය හා මිශ්‍ර වීමෙන් වෛදික හා හින්දු ආගම් සෑදුණු බවද අමතක නොකළ යුතුය. 2. ඇමරිකාව විසින් නිර්මාණය කළ අදහස් පැරණි ග්‍රීක සංස්කෘතිය සමඟ පටලවා නොගත යුතුය. 'Demigods ලා යනු සුපිරි මිනිසුන් කොටසක් ය' යන්න තනිකරම ඇමරිකන් Comic Books හා චිත්‍රපට වලින් නිර්මාණය කළ දෙයකි. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]Demigods [/COLOR][/SIZE]ලා විශාල සංඛ්‍යාවක් සිටි අතර ඉන් අතලොස්සක් පමණක් විශේෂිත අය වූ බව පෙනේ. උදා- ට්‍රෝජන් යුද්ධයේදී [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Sarpedon යනු සියුස් ගේ පුතෙකි. ඔහු ඉතාම සාමාන්‍ය නිහතමානී චරිතයකි. සාමාන්‍ය මට්ටමේ රණශූරයෙකු වූ ඔහු [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Patroclus අතින් මිය ගියේය. ඔහු කළ සුවිශේෂී ක්‍රියාවක් නැත. මේ අතර නිකම්ම මනුස්සයෙකු වූ Diomedes එක දිනකදී දෙවිවරු දෙදෙනෙකු පරදවා තුවාල කළ අයෙකි (යුද්ධයට අධිපති දෙවියාටද ඔහු තුවාල කළේය.). ඔහුගේ රථය පැදවීමට ඇතීනා දෙව්ලොවින් බැස ආවාය. මරණයෙක් පසු ඔහු අමරණීයත්වයට පත් විය. ඇමේසන් කාන්තාවන් පිම්බීමද ඇමරිකන් ක්‍රියාවකි (Ex-Wonder Woman). පැරණි ග්‍රීක සංස්කෘතියේ ඇමේසන් කාන්තාවන්ට එතරම් සුවිශේෂී තැනක් නැත. කීප දෙනෙක් පමණක් (ex-[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Penthesilia) කැපී පෙනෙන ක්‍රියාවන් කළ අය වෙති. Rep 7+ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom