ග්‍රීක මිථ්‍යාවේ මුර්ගයින්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොලන් ගුලියො.......
    ‘ඹට පුළුවන් නම් ඔය ග්‍රීක දේව පුරාවෘත ගැන දාපං කෝ මෙගා ත්‍රෙඩ් එකක්. ඔය කතා පට්ට පදිරි කතා සෙට් එකක්. අනික පුළුවන් නම් ඔය ඥාති සම්බන්ධතා ටික දාපං ඒව හරිම ටැපලිලි සහගතයි. අන්තිමට **ල තියෙන්නේ තාත්ත දුවට, පුතා අම්මට, සීයා මිනිපිරීට......:dull::dull:
    සියස්, පොසයිඩන්,හේඩ්ස් ඕකුන් තුන් දෙනා නේ ලොක්කෝ......
    අනිත් පොඩි ලොඩි උන් ගැන, ලොකු උන් ගේ හොර ෂොට් ගැන, හොර කේස් වලට ගහ මරා ගන්න ඒව ගැන එහෙම දාපං..........
    අඩු ගානේ අපේ පොඩි උන්ට කියල දෙන්න අත්තම්ම ටයිප් කතා ටිකක් හරි එයි අපිට........

    +12ක් දුන්න ඕං:P
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    thanks for sharing mcn.. very interesting. If someone can post stories about them in brief in a new thread it will be more interesting..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡



    ඔය හුටන් පහුර ගැන මුල ඉදන් දාල මේකේ ඉන්න එකාලගේ ඔලු කොලොප්පන් කොරන්නද බොලා කියන්නේ ? ඕව දාන්න ගිහින් මාවත් ග්‍රීක් වෙලා යයි ...මේ පින්තුර ටික දාලත් මට ඔෆිස් එකේ බොසා පේන්නෙත් හයිඩ්රා වගේ ...
    :rofl:

    Dapanko machan wedi denage kemeththa matha :yes:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    Atlantis (TV series) ekth oya seen thiyenawa...

    medusa ehemath innawa....

    Imagemg.jpg
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    මෙයාගෙ නේද වැඩේ පටන් අරන් ආතල් වැඩි වෙනකොට අහවල් එක ඇතුලෙ ඉඳිකටු වගේ හීනි විස කටු එනව කියන්නෙ :dull: ... සාමාන්‍ය එකෙක් හි*වොත්, හි*ව එකාට බඩු බනිස්ලු :dull::rofl: ... මට මතක නෑ කොහෙන්ද හොයාගත්තෙ කියල .. වැඩි විස්තර දන්න එකෙක් කියපල්ල ... :love:

    empusa___advanced_version_by_namesjames-d5hdkbp.jpg
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    මෙයාගෙ නේද වැඩේ පටන් අරන් ආතල් වැඩි වෙනකොට අහවල් එක ඇතුලෙ ඉඳිකටු වගේ හීනි විස කටු එනව කියන්නෙ ... සාමාන්‍ය එකෙක් හි*වොත්, හි*ව එකාට බඩු බනිස්ලු ... මට මතක නෑ කොහෙන්ද හොයාගත්තෙ කියල .. වැඩි විස්තර දන්න එකෙක් කියපල්ල ...

    sirada ban.. ara film ekakuth thibune hu## dath thiyena case ekak.. :P
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මෙයාගෙ නේද වැඩේ පටන් අරන් ආතල් වැඩි වෙනකොට අහවල් එක ඇතුලෙ ඉඳිකටු වගේ හීනි විස කටු එනව කියන්නෙ :dull: ... සාමාන්‍ය එකෙක් හි*වොත්, හි*ව එකාට බඩු බනිස්ලු :dull::rofl: ... මට මතක නෑ කොහෙන්ද හොයාගත්තෙ කියල .. වැඩි විස්තර දන්න එකෙක් කියපල්ල ... :love:

    empusa___advanced_version_by_namesjames-d5hdkbp.jpg

    Film 1k da bn :rolleyes: