ග්‍රීන්විච්-වෙලාව
හැමෝම අහලා තියන දෙයක් නේ මේ ග්‍රීන්විච් වෙලාව කියන එක (GMT - Greenwich Mean Time). එත් බලමු අපි කොහොමද මොකක්ද මේ කියන වෙලාව කියන එක. අද ලෝකේ වෙලාව මනින ඒකකයක් තමයි මේ ග්‍රීන්විච් වෙලාව (GMT) කියන්නේ.
මේක ප්‍රථම වරට සැලකිල්ලට ගැනුනේ එංගලන්තයේ ලන්ඩන් නුවර, ග්‍රීන්විච් හි පිහිටි රාජකීය ග්‍රහලෝකාගාරයේ සුර්යාගේ පිහිටීම සැලකිල්ලට ගනිමිනුයි.
හරියටම සුර්යයාගේ පාන්දර 12 සිට නැවතත් පාන්දර 12 වන පැය 24 සැලකිල්ලට ගැනෙනවා. ග්‍රීන් විච් පිහිටා තිබෙන්නේ දේශාන්තර 0° 0' 0" හා උතුරු අක්ෂාංශ 51° 28' 38".
1884 සමුළුවකින් පස්සේ ප්‍රයිම් මෙරිඩියන් රේඛාව මේ ග්‍රීන්විච් හී මේ ග්‍රහලෝකාගාරය අතරින් යන බවට තීරණය කරා. මේ රේඛාව බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ස්පාන්ය, ඇල්ජිරියාව, මාලි, බර්කිනා ෆාසෝ, ටෝගෝ, ඝානාව හරහා ඇන්ටාක්ටිකාව හරහා නැවත නොර්වේ හරහා බ්‍රිතාන්‍ය සම්බන්ධ වෙනවා.
මේ GMT වෙලාව බ්‍රිතාන්‍යයේ BBC, බ්‍රිතාන්‍ය නාවික හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැනි ආයතන යොදා ගැනුණා. පසුව මෙය ලෝකයේ සැම තැනකම පාවිච්චියට ගැනුණා.
මේ ලිපිය ගොඩක්ම තොරතුරු සොයලා බලලා ලියපු නිසා කොහේ හරි වැරදීමක් තිබුනොත් එය නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිනවා.

+6