ග්‍රීස් යකෙක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "මම රාත්‍රියට ඔබේ දෙපා ලඟට ඇවිත් බලනව ඔබ සතුටෙන්ද ඉන්නෙ කියා. සතුටින් නැත්තන් සතුටින් ඉන්න වැඩපිලිවෙලක් හදනවා"

    ඔබේ ගමේත් රාත්‍රියට සැරිසරන සැකකටුයුතු පුද්ගලයාට ග්‍රීස් යකෙකු කියා පහර නොදීමට ඉවසිලිවන්ත වන්න. මක්නිසාද යත්, ඔහු සජිතාණෝ විය හැකිය!.

    72645173_2235382126589619_8540946474194698240_n.jpg
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ජනාධිපති ලේකම් කාර්යාලය පැය 24 ම ඇරලා තියනවලු...ශිෆ්ට් එකට වැඩ කස්ටිය....සජිතානෝ ශිෆ්ට් එකට මාරුවෙන්නෙත් නෑ...උ 24/7 වැඩ .... :lol::lol::lol:

    මීලග ජනාධිපතිවරණයෙන් තමන් ශ්‍රී ලංකාවෙි ජනාධිපති වූ පසු රාජ්‍ය සේවයේ සිටින සියලු දෙනා තමන්ගේ වේගයට ගැලපෙන ලෙස වැඩ කිරීමට සූදානම් වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දන්වා සිටී.

    ඔහු මේ බව කියා සිටියේ වැල්ලවායේදී පැවති ජන හමුවක් අමතමිනි.

    තමන් ජනාධිපති වූ පසු ජනාධිපති කාර්යාලය දිවා රාත්‍රී සේවයේ යොදවන බවත් එය කණ්ඩායම් ලෙස ෂිෆ්ට් ක්‍රමයට රාජකාරි කරවන බවද ඔහු සඳහන් කළේය.

    පැය විසිහතර පුරා තුන්සිය හැටපස් දවසෙම ජනතා සේවය වෙනුවෙන් එම කාර්යාලයක් විවෘත කර තබන බවත් එය සිදු කරන්නේ ෂිෆ්ට් ක්‍රමයට බවත් ඔහු කියා සිටියේය.

    • Like
    Reactions: nicjosh83

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    "මම රාත්‍රියට ඔබේ දෙපා ලඟට ඇවිත් බලනව ඔබ සතුටෙන්ද ඉන්නෙ කියා. සතුටින් නැත්තන් සතුටින් ඉන්න වැඩපිලිවෙලක් හදනවා"

    ඔබේ ගමේත් රාත්‍රියට සැරිසරන සැකකටුයුතු පුද්ගලයාට ග්‍රීස් යකෙකු කියා පහර නොදීමට ඉවසිලිවන්ත වන්න. මක්නිසාද යත්, ඔහු සජිතාණෝ විය හැකිය!.

    :baffled::baffled::baffled:
     
    වැඩ වැඩි දවස් වලට ආර්යාව එනවලු....ආර්යාව වැඩිය පෙන් නැතිවෙන්න හිටියට කමක් නෑ චන්දෙ ඉවරවෙනකන් අමතක කරන්න එහෙම එපා​
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ජෝකර් කෙනෙකුත් සෙට් වෙනව නේද ඡන්දෙට හැම පාරම. ගියපාර දිනුවත්නෙ.
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෝකර් කෙනෙකුත් සෙට් වෙනව නේද ඡන්දෙට හැම පාරම. ගියපාර දිනුවත්නෙ.

    ගිය පාර ආතල් ගත්තෙ රෑ 10ට නිදා ගන්න බුවෙක් ගෙනත්. මේ පාර ආතල් ගන්න යන්නෙ පැය 24ම නැගිටල ඉන්න බුවෙක් පස්සෙ ගිහින්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    "මම රාත්‍රියට ඔබේ දෙපා ලඟට ඇවිත් බලනව ඔබ සතුටෙන්ද ඉන්නෙ කියා. සතුටින් නැත්තන් සතුටින් ඉන්න වැඩපිලිවෙලක් හදනවා"

    ඔබේ ගමේත් රාත්‍රියට සැරිසරන සැකකටුයුතු පුද්ගලයාට ග්‍රීස් යකෙකු කියා පහර නොදීමට ඉවසිලිවන්ත වන්න. මක්නිසාද යත්, ඔහු සජිතාණෝ විය හැකිය!.

    මේ උබ පොහොට්ටුවේ විදග්ග පුක ශෝදක නෙනෙක් නේද ?

    උබට සල්ලිත් ගෙවනවලු නේද ?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,711
    113
    Panadura
    ගිය පාර ආතල් ගත්තෙ රෑ 10ට නිදා ගන්න බුවෙක් ගෙනත්. මේ පාර ආතල් ගන්න යන්නෙ පැය 24ම නැගිටල ඉන්න බුවෙක් පස්සෙ ගිහින්.

    :yes: :lol: :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ උබ පොහොට්ටුවේ විදග්ග පුක ශෝදක නෙනෙක් නේද ?

    උබට සල්ලිත් ගෙවනවලු නේද ?

    ඔව් බන් විදා ...ඇයි අවුල් වගේද? පොඩියට දාපන්...මෙන්න මූ තමයි ගෙවන්නේ...PM එකක් දාපන් ඌට

    EZfPdSM.jpg
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේ උබ පොහොට්ටුවේ විදග්ග පුක ශෝදක නෙනෙක් නේද ?

    උබට සල්ලිත් ගෙවනවලු නේද ?

    :lol:

    ඔකා පොහොට්ටුව පුකෙ ගහන් ඉන්නෙ:rofl:
     
  • Dec 18, 2013
    535
    98
    28
    "මම රාත්‍රියට ඔබේ දෙපා ලඟට ඇවිත් බලනව ඔබ සතුටෙන්ද ඉන්නෙ කියා. සතුටින් නැත්තන් සතුටින් ඉන්න වැඩපිලිවෙලක් හදනවා"

    ඔබේ ගමේත් රාත්‍රියට සැරිසරන සැකකටුයුතු පුද්ගලයාට ග්‍රීස් යකෙකු කියා පහර නොදීමට ඉවසිලිවන්ත වන්න. මක්නිසාද යත්, ඔහු සජිතාණෝ විය හැකිය!.

    රෑ ගෑනි බදාගෙන නිදාගෙන ඉන්න වෙලාවේ, පුතනොව කකුල්දෙක ගාව එකපාරටම පහල උනොත් කොහොමද???? :lol:
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol:

    ඔකා පොහොට්ටුව පුකෙ ගහන් ඉන්නෙ:rofl:

    ඔන්න විදා...මේ ඉන්නේ පොර....

    මචන් දන්ඩි මහේෂ් ගැන මුකුත් ආරංචියක් නෑ..මොකද වෙන්නේ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌරු වරිගේ වන්නිය;24846899 said:
    රෑ ගෑනි බදාගෙන නිදාගෙන ඉන්න වෙලාවේ, පුතනොව කකුල්දෙක ගාව එකපාරටම පහල උනොත් කොහොමද???? :lol:

    :lol::lol::lol:

    අප්පා උඹත් කියන දේවල්...මැවිලා පේනවා
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔන්න විදා...මේ ඉන්නේ පොර....

    මචන් දන්ඩි මහේෂ් ගැන මුකුත් ආරංචියක් නෑ..මොකද වෙන්නේ?

    තොපි ත්‍රෙඩ් වලට ඇවිත් රෙනවනෙ. මo කැම්පෙන් එක නතර කරා :angry::angry::angry::angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සජිත් නිදි මරන්න එපා ආයුෂ කෙටි වෙයි. හිටන් වගේ 10 වත් නිදාගන්න
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තොපි ත්‍රෙඩ් වලට ඇවිත් රෙනවනෙ. මo කැම්පෙන් එක නතර කරා :angry::angry::angry::angry:

    හරි හරි..පටන් ගනින් ආයේ.... මම මඩ ගහන් නෑ...Constructive criticism විතරයි....මොකද මහ මැතිවරණෙ දිහාවට හැම පක්ෂේන්ම උගත් බුද්දිමත් එවුන් ටිකක් ඉන්න එක වටිනවා
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Nov 17 passe udeta baladdi ubalage gedara dore "Sri" akura liyala thibunanam rae Sajith Puthano evith ubala katha karanava ahagena hitiya kiyala hithaganin.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාව විහිලුවකට ගන්න හදන්න එපා :angry: - සජිත් ප්‍රේමදාස