ජයේ දවසක් පියල්ව බලන්න පියල්ගේ ගෙදෙට්ට අවා
එවෙලේ පියල් මොනාදෝ මන්දා ලොකු වැඩක්.පොතක උවමනාවෙන් මොන මොනවදෝ ලිය ලිය හිටියා.
ඒත් පියල්ගේ පුතා මේසේ අනිත් පැත්තේ ඉදන් මේසේ හොල්ල හොල්ලා හිටියා
මේක දැකපු ජයේ පුතා ට "අනේ පුතේ ඔහොම මේසේ හෙල්ලුවොත් තාත්තා කොහමද ඕක ලියන්නේ ?" කියලා ඇහුවා
මේක ඇහිච්ච පියල් "ගානක් නැහැ ජයේ ඇවිල්ලා මෙතැනින් ඉදගනින් මායි පුතාට මේසේ හොල්ලන්න කිව්වේ " කියලා කිව්වා
එතකොටයි ජයේට මතක් වුනේ පියල් බස් කොන්දොස්තර කෙනෙක් කියලා

හොදනම් දන්නවනේ
රිපොස්ට් නම් වෙරිම තමා