ගානක් හොයමු. $20 + daily( PINREST +ALI )

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ගානක් හොයමු. $20 + daily( PINREST +ALI )

    ගොඩක් දෙනෙක් emoney හූයන්න කමතිය්නේ.මෙන්න මගෙන් ක්‍රමයක්.මේකට පොඩි පොඩි දේවල් ටිකක් ඕන වෙනවා.
    1.pinterrest account එකක්

    2.Tumbler account එකක්
    3.blog එකක් අවශ්‍යම නැහැ
    4.youtube channel එකක් තිබ්බොත් හොදයි
    5.facebook page එකක් facebook group ටිකක්


    වැදගත්මදේ Aliexpress account එකක්
    ඉස්සෙල්ලම aliexpress affliate programme එකේ රෙජිස්ටෙර් වෙන්න

    මේ වගේ Aliexpress එකේ affliate එකට යන්න පුළුවන්.
    1adc3b498654eac58936d04a7997a2b4.jpg


    දැන් කරන්න තියෙන්නේ link share කරන්න .
    share කරපු බඩුවක් විකුනුනොත් බඩුවේ වටිනාකමෙන් 1%-20 % අතර commition එකක් ලැබෙ .
    $50ක sale එකක් උනොත් $5ක් ඇවිල්ලා.
    එළනේ නේ.

    උබල දන්නවනේ Aliexpress එක දැන් සැහෙන්න sale එකක් තියෙන තැනක්

    මම තෝරාගන්නවා women wedding frock keyword එක .
    දැන් ගිහිල්ල pinterest account එකක් හද .https://www.pinterest.com/
    pinrest කියන්නේ ඇමරිකාවේ uk වල ගනු ලැගගෙන ඉන්න තැනක්.මුන්ගෙන් 80%කට වැඩිය shopping කරන්න බලන් තමයි pinrest එකට එන්නේ
    එක හින්දා ලේසියෙන්මලින්ක් share කරන්න පුළුවන් පින්රෙස්ට් වල

    දැන් pinrest eke bord එකක් හදාගන්නවා women wedding frock කියලා
    ඔහොම කැමති ඒවා ටිකක හදාගන්න.ගැනු කැමති fashion නේ එකහින්ද ඒවාට අදාල බෝර්ඩ්ස් ටිකක් හදාගන්න්න ex :womens shapeware ,womens jewelry ,womens jeans ඔයවගේ bord හදාගනිල්ල .ලස්සනට discription එකකුත් දහන්
    දැන් aliexpress එකට අයෙත්
    මෙන්න මම wedding dressවලට ගියා බලහන් ඔය පලවෙනි dress එක sale 277 කරලා තියෙනවා
    13ca7e87ea92b69650aab6155e8cf488.jpg

    10% affliate earning එකක් අවොත් $13ක් ඇවිල්ල.
    දැන් ඔය dress එකේ ලින්ක් එක copy කරගන්නවා .දැන් afflite portal එකට එතනින් ad center එතනින් deep link
    1acfdae0ad4979f2101e2ba263f59212.jpg

    copy කරගත්ත ලින්ක් එක box එකේ paste කරලා tracking link එකක් create කරගන්න ඕන .
    දැන් මේ dress එකේ ලස්සන රුප ටිකක් pin කරන්න ඕන bord වලට .pinrest එකේ .pin බුට්ටෝන් එක පාවිච්චි කරන්න pin කරන්න.chrom එකට extention එකක් විදියට ගන්න පුළුවන් .
    pin කරපු picture එකේ කරන්න දැන් උඩින් පෙනෙයි edit button එක click ක්‍රම එනවා picture එකේ details edit කරන්න
    discription එක ලස්සනට දන්නා
    web site එකට අර ගත්ත link එක දන්නා ok කරන්න .
    හෙනම වැදගත් අපි photos 100ක් pin කරොත් 30කට වඩා affliate link දන්නා එපා .එහෙම උනොත් උබ ban කරනවා sure .

    දැන් උබ තෝරගත්ත nich එකට pinrest එකේ search කරලා බලහන් .මම pic එකක් දැම්මා
    43904bff0228fbead708c7015554c4b0.jpg
    pinners select කරහන්.දැන් wedding dress bord ටික එයි දැන් ඒ bord එකකට ගිහිල්ල followers ලා 100ක් විතර follow කරන්න .මොකද ඔය wedding dress interest ගනු ටිකනේ ඔය bord එක follow කරලා තියෙන්නේ
    අපි උන් follow කරමා අපෙන් උන්ට ගන්න දෙයක් තියෙනවනම් උන් අපි follow කරනවා .දවසට 100ට වැඩිය follow කරන්න එපා robot කෙනෙක් කියල බන් කරයි

    සාමාන්යෙන් 100ක් follow කරම 30ක් විතර අපිව follow කරනවා
    මේ follow කරන්නත් වෙලාවක් තියෙනවා .බලහන් google කරලා usa time now kiyala එකරලා සාමාන්යෙන් Usa lunch time වලට usa වල 4.30pm -10.30 වගේ වෙලාවට pin කිරිලි follow කිරිලි කරහන්.

    මෙවිදියටම FB වල tumbler වල share කරන්න
    මෙන්න මගේ screen shot amazon එකෙත් reg වෙලා මේකම කරහල්ලා.
    8225fa04dabdd135f0bbcf5b3c293f9a.jpg


    සලකන්න හිතෙනවනම් සලකපල්ලා

    පින් ටිකකුත් දීපල්ලා හරිහියොත්
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    кσяη ησρє;18920620 said:
    ali horu oke inne ban

    mona hora hitiyat buyerta prashnayak nahe.buyerta 60 days +15 day full protection ekak tiyenava.Ebay ekata vada hodai.kisi case ekak ne.me mama order karapu badu.oya ekakatavat kisima case ekak vela naha.

    219e3b86db538538b59ade0056fdede9.jpg