ගානවට වඩා පළතුරු කන එකයි වැදගත්

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ගානවට වඩා පළතුරු කන එකයි වැදගත්

    ගානවට වඩා පළතුරු කන එකයි වැදගත්

    3-ideas-of-How-To-Do-A-Fruit-Facial.jpg


    හොඳින් මහන්සිවී සිටින අවස්ථාවක දී අයිස් වතුර එකක් බොන්න කවුද අකමැති.කොහොම වුණත් අයිස් වතුර ශරීර සෞඛ්‍යට හොඳ දෙයක් නොවන බවට කවුරුත් දන්නා කරුණක්.

    මේ අයිස් වතුර හේතුවෙන් මිනිස් ශරීරයට සිදුවන තවත් හානියක්.

    බොහෝ දෙනා ආහර අනුභවයෙන් පසුව කිසියම් හෝ පානයක් ලබා ගැනීම සාමාන්‍ය දෙයක්.

    නමුත් වර්තමානය වන විට මෙම පානය ශීත කළ බීමක් බවට බොහෝ දෙනා පත් කර තිබෙන අයුරු ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති.

    අඩුම තරමේ ජලය හෝ ශීත කර ලබා ගැනීම් ඔවුන්ගේ පුරුද්දයි. නමුත් ආහර අනුභවයෙන් පසුව ශීත කළ බීමක් ලබා ගැනීම නුසුදුසු බව පර්යේෂකයන් පෙන්වා දෙයි.

    ශීතකල බීම සහ ජලය ආහර වලට පසුව ගත් විට ආහර වල ඇති මේද කොටස් උදරය තුළ දී ගණ තත්ත්වයට පත් වේ.

    මෙමගින් ගණ ආහාර කොටස් ජීරණය කිරීම ඉතා අපහසු වන අතර මේ හේතුවෙන් විවිධ අසාත්මිකතා, පරිවෘත්තිය අක‍්‍රිය වීම, ප‍්‍රතිශක්තිය දුර්වල වීම වැනි දේ සිදුවේ.

    එමෙන්ම දිගින් දිගටම මෙය චර්යාවක් කර ගැනීම නිසා ඇතැම් විට පිළිකා තත්ත්වයන් පවා ඇති වීමේ ඉඩකඩක් තිබෙන බව පර්යේෂකයන් පවසයි.

    එම නිසා ආහර වේලකට පසුව උණු සුප් එකක් හෝ කාමර උෂ්ණත්වයේ පවතින් ජලය පානය කිරීමට නිරන්තරයෙන් පුරුදු වීම හොද පුරුද්දකි.

    උණු බීම මගින් ජීර්ණ පද්ධතියෙහි ක‍්‍රියාකාරීත්වය වැඩි කිරීම මෙයට හේතුවයි.

    එමෙන්ම ආහරයට ගන්නා ද්‍රව්‍යවල ඇති පෝෂක සහ ශක්තිය නිසි පරිදි අවශෝෂණය කර ගැනීමට එය උපකාරී වේ.


    අක්කා,නංගි,පෙම්වතිය..... දැනුවත් කිරීම සදහා පමණයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කීල වැඩක් නෑ බං
    හැම එකම හැමතැනම උලාගන්නව මට කන්නත් නෑ

    කුප්පමෙනියා කාපන් :lol::) මොකො වෙන්නෙ මොකො සද්දයක්වත් නැත්තෙ
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    කීල වැඩක් නෑ බං
    හැම එකම හැමතැනම උලාගන්නව මට කන්නත් නෑ

    සිරාවටම බන්! ගහක ගෙඩියක් හැදෙන්නවත් දෙන්නෑනෙ! :(