ගාන අඩුවෙලා විතරක් බෑ, හයර් එක සෙට් වෙන්න ලස්සනත් වෙන්න ඕනා 🥴🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    මොනාද බන් මේ ලංකාවෙ උන් හදන innovative solutions?🤭🤭

    PS: රූපෙ බලලා කඩේක ගෑනියෙක් දෙන service එකක්, බඩුවක් ගන්නවද නැද්ද කියලා බැලුවානම් ෆෙමිනිස්ට් හුකන්නලා එයි පොලු උස්සන් 🥴 🥴
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    HelaGo app එක නම් දන්න එකෙක්ට දාන්න දෙන්න එපා.
    විශේෂයෙන් කෙල්ලෝන්ගේ ෆෝන් වලට.

    ෆෝන් වල තියෙන අතිශය පුද්ගලික තොරතුරු අදිනවා ඕකුන්.

    දෙතුන් සැරයක් මාට්ටු වුනත් සද්ද නැතිව වැඩේ කරගෙන යනවා.
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    ඌබර් ඈප් එකෙයි මේක යූස් කරද්දි වෙනස තේරෙනව මාරවිදිහට....
    හෙල්ගෝ එකයි ඌබර් යූස් කරන තාක්ෂනයෙ වෙනස මොකද්ද? ඒක මාර විදහට දැනෙනවා..
    කවුරු හරි පැහැදිලි කරන්න පුලුවන්ද මට?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    "We Care Always.."

    - Dhanika Perea

    Dhanika-Perera.jpg
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    958
    113
    HelaGo app එක නම් දන්න එකෙක්ට දාන්න දෙන්න එපා.
    විශේෂයෙන් කෙල්ලෝන්ගේ ෆෝන් වලට.

    ෆෝන් වල තියෙන අතිශය පුද්ගලික තොරතුරු අදිනවා ඕකුන්.

    දෙතුන් සැරයක් මාට්ටු වුනත් සද්ද නැතිව වැඩේ කරගෙන යනවා.
    උන් හොරකම් කරන්නෙ ඩේටා විතරයි නේ.... උබ ෆොන් පිටින් හොරකම් කරනව නේ.....
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    ඩ්‍රයිවර්ගෙ පෙනුම කෙසේ වෙතත් ඕකෙ ඔප්ශන් එකක් දෙනවා වාහනේ කොලිටි එක බලලා අපිට කැමති වෙහිකල් එකක් සිලෙක්ට් කරන්න. වාහනේ ඇතුලෙ එලියෙ ෆොටෝස් එහෙම කස්ටාට පෙන්වනවා. සමහර හයර් තියෙනවානෙ බන් එහෙම ටිකක් කොලිටි
    වාහනේක ගිහින් බහින්න ඕනෙ තැන්. හොද පොශ් ප්ලේස් එකකට කෑලි එල්ලෙන ක්ලීන් ගතියක් නැති වාහනවල යන්න සෙට් උනාම එපා වෙනවානෙ බන්
     
    practical නෑනේද? A to B ඉක්මනට යන්න ඕන වෙලාවේ වාහනේ තියෙන්න මගුල් හොයන්න ගියොත් යන්න වෙන්නෙ නෑ. එහෙම හොඳ ගමනක් යන්න ඕනම් මේවා යන්නෙ නැතුව කෙලින්ම කැබ් සර්විස් එකකින් කලින් බුක් කරගන්න.
     
    නෑ එහෙම ඒක බල බල ඉන්න ඕනෙ නෑ කැමති නම් බලලා බුක් කරන්න පුලුවන් නැත්තම් එන එක සිලෙක්ට් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: tharakaf

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,187
    10,052
    113
    HelaGo app එක නම් දන්න එකෙක්ට දාන්න දෙන්න එපා.
    විශේෂයෙන් කෙල්ලෝන්ගේ ෆෝන් වලට.

    ෆෝන් වල තියෙන අතිශය පුද්ගලික තොරතුරු අදිනවා ඕකුන්.

    දෙතුන් සැරයක් මාට්ටු වුනත් සද්ද නැතිව වැඩේ කරගෙන යනවා.
    helakuru man ain karala dan awurudu 3kata wadi. hamawelema password reset kiyala message enawa helakuru eken

    ඩ්‍රයිවර්ගෙ පෙනුම කෙසේ වෙතත් ඕකෙ ඔප්ශන් එකක් දෙනවා වාහනේ කොලිටි එක බලලා අපිට කැමති වෙහිකල් එකක් සිලෙක්ට් කරන්න. වාහනේ ඇතුලෙ එලියෙ ෆොටෝස් එහෙම කස්ටාට පෙන්වනවා. සමහර හයර් තියෙනවානෙ බන් එහෙම ටිකක් කොලිටි
    වාහනේක ගිහින් බහින්න ඕනෙ තැන්. හොද පොශ් ප්ලේස් එකකට කෑලි එල්ලෙන ක්ලීන් ගතියක් නැති වාහනවල යන්න සෙට් උනාම එපා වෙනවානෙ බන්
    meka sira ban. smahara whana wala seat anthimai
    ------ Post added on Jan 15, 2026 at 11:27 PM
     
    • Like
    Reactions: pazzy12

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,559
    113
    New Zealand
    ඩයිවර්ට කාඩ් ඔන් කරලා තිබුනොත් විතරයි කාඩ් පේමන්ට්වලින් යන හයර් එන්නෙ. ඌබර්, පික්මීවල පේමන්ට් එක කාඩ් කියලා කියපු ගමන් ඩ්‍රයිවර් කාරයා ගොඩක් වෙලාවට හයර් එක කැන්සල් කරනවා. හෙලගෝ එකේ එහෙම කේස් එකක් නෑ. ඩයිවර් හයර් එක ගද්දිම එයාගේ පේමන්ට් එක ලැබෙනවීදිය දන්නවා. කාඩ් පේමන්ට් උනත් එවෙලෙම එකවුන්ට් එකට එනවා. ඒ අතින් හෙලගෝ හොදයි. මොන හොද ඇප් එක ආවත් හයර් දුවන්නේ පරණ පික්මී දුවපු සෙට් එකම තමයි. මහ ලොකු වෙනසක් නම් වෙන එකක් නෑ.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    ඩ්‍රයිවර්ගෙ පෙනුම කෙසේ වෙතත් ඕකෙ ඔප්ශන් එකක් දෙනවා වාහනේ කොලිටි එක බලලා අපිට කැමති වෙහිකල් එකක් සිලෙක්ට් කරන්න. වාහනේ ඇතුලෙ එලියෙ ෆොටෝස් එහෙම කස්ටාට පෙන්වනවා. සමහර හයර් තියෙනවානෙ බන් එහෙම ටිකක් කොලිටි
    වාහනේක ගිහින් බහින්න ඕනෙ තැන්. හොද පොශ් ප්ලේස් එකකට කෑලි එල්ලෙන ක්ලීන් ගතියක් නැති වාහනවල යන්න සෙට් උනාම එපා වෙනවානෙ බන්
    ගෑස් ටැංකි ගේද්දීත් උඹ ඔහොමද ?
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    මොකක්

    ගෑස් ටැංකි අරන් යද්දී මිනිස්සු දන්නවනේ බන් ටැංකිය උඹේ නෙවෙයි කියල.
    පික් මි එකක් දාල යද්දී දන්නවා ආපු එක උඹේ නෙවෙයි කියල.

    ඉතින් මොකටද බන් වාහනේ ලස්සන ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,010
    113
    මැප් එක රොටේට් කරන්න පුලුවන්ද
    පික්මී එකේ ඒක කරන්න බැහැ ඒක නිසා මම පික්මී යූස් කරන්නෙම නැහැ Uber විතරයි මම යූස් කරන්නෙ
    නොදන්න ටිකක් කම්ප්ලෙක්ස් පාරක් ලඟ නං ලොකේශන් එක හරියට ගත්තෙ නැත්තං මැනුවල් ලොකේශන් එක දාන්න අපි ඉන්න පැත්ත සහ හැරිලා ඉන්න පැත්ත අනුව ෆෝන් එකේ මැප් එක කරකවන්න බැහැ පික්මී එකේ. මට නං පික්මී එක යූස් නොකරන්නෙ ඒ හේතුව නිසා වෙන මොන ෆීචර් එක ආවත් මැප් එක කරකවන්න බැරි නං මම ඒ ඇප් එක යූස් කරන්නෙ නෑ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,729
    113
    HelaGo app එක නම් දන්න එකෙක්ට දාන්න දෙන්න එපා.
    විශේෂයෙන් කෙල්ලෝන්ගේ ෆෝන් වලට.

    ෆෝන් වල තියෙන අතිශය පුද්ගලික තොරතුරු අදිනවා ඕකුන්.

    දෙතුන් සැරයක් මාට්ටු වුනත් සද්ද නැතිව වැඩේ කරගෙන යනවා.
    ෆෝන් හොරෙක් කියන්නෙ හැබැයි
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    ගෑස් ටැංකි අරන් යද්දී මිනිස්සු දන්නවනේ බන් ටැංකිය උඹේ නෙවෙයි කියල.
    පික් මි එකක් දාල යද්දී දන්නවා ආපු එක උඹේ නෙවෙයි කියල.

    ඉතින් මොකටද බන් වාහනේ ලස්සන ?
    කොයිල්ද බන් ගෑස් ටැන්කියක් ගැන කියන්නෙ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    ත්‍රීවිල් එලවන එක එක එවුන් ඉන්නවා. ෆොටෝ එක බලල ටිකක් වැදගත් පෙනුමක් තියෙන එකෙක් එක්ක ගමනක් යනෙකේ වරදක් මම දකින්නේ නැහැ. ටික කාලයක් යනකොට drivers ලගේ ratings එකතු වෙනවනේ. එතකොට ratings බලල හොද කෙනෙක් තෝරාගන්න පුළුවන්.
     
    • Haha
    Reactions: tharakaf