Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
ගාමිණි ෆොන්සේකා නම් ගී පද රචකයා ❤️❤️❤️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙළයේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ගැන ඉතින් කිරියන්ස්ලාට කියන්න ඕනා නැනේ. නමුත් ඔහුගේ මහා රංග තේජසයේ සෙවණැල්ලෙන් සැඟව ගිය අපූර්ව පද රචනා භුමිකාව ගැන දන්නේ කියෙන් කී දෙනාද. කාලයක් තිස්සේ ලියන්න හිටපු දෙයක් ද ලියලා දානවා.

සිනමා සක්විති ගාමිණි ලියු පද රචනා අතුරින් මුලින්ම කතා කරන්න සුදුසුම තැන මහා ගාන්ධර්ව සදා වන්දනීය අමරදේව බොසාගෙන්.

සුදෝ මම ආදරෙයි

නැතිවුණු ආදරයක් වෙනුවෙන්

හෙළන සුසුම් තනි හදට වැදී

පෑරුණු හදවත් එකිනෙක අමතා

කියන කතාවයි මේ

සුදෝ මම ආදරෙයි

මේක ගාමිණිගේ පද රචනයක්. මගේ පෞද්ගලිකව ආසම ගාමිණි ගීතය.

ගොඩක් අයට මේක සුජාතා අත්තනායක වර්ෂන් එක ගැන දන්නේ.නමුත් අමරදේවතුමාත් මේක කියනවා. මට නම් වදින්නේ අමරදේව බොසාගේ වර්ෂන් එක.

දෙකම අමුනනවා. අමරදේව වර්ෂන් එක අහලා නැත්තම් බලන්නකෝ ඒකේ තරම.

සුජාතා

[MEDIA=youtube]9cwZt2J4Oac[/MEDIA]

අමරදේව

[MEDIA=youtube]30KMdLApbCQ[/MEDIA]

කිරුළු පළන්ඳන රටක් නැති

කිරුළු පළන්ඳන රටක් නැති

රජ කරවන්නට පුතෙක් නැති

අතීතයක් මිස හෙටක් නැති

මිහිමත බිම් අඟලක් නොමැති

මිනිසෙක් තනනා මාළිඟා

ගාමිණිත් වෙනස් පැතු දේශපාලන සත්ත්වයෙක්. තමන්ගේ ෆිල්ම් එකකට ලියු අමරදේව කියු මේ ගීතය නම් ඔයාලා අහලා ඇති. වෙනම වයිබ් එකක ගීතයක්.

[MEDIA=youtube]YdcIagD4wSk[/MEDIA]

සැතපුම් දහසක් ඈත රටක ඔබ

සැතපුම් දහසක් ඈත රටක ඔබ

සිටියද මම ඉන් මෙහා රටේ

ඔබෙ හඬ නෑසෙන රුව නොදකින මම

ඔබෙ සුවඳින් රෑ අවදි වෙමි

[MEDIA=youtube]J_lTn2jLUcA[/MEDIA]

අබේවර්ධන බාලසුරියගේ මේ ජනප්රිය ගීතය අසා ඇති.

ලොන්ග් ඩිස්ටන්ස් රිලේෂන්ෂප් වලදි වෙන ගැටලු ලස්සනට ගාමිණි පදවැලක් කරලා. අවසාන පදය දක්වාම පියවරෙන් පියවරට උගුරටත් හොරා බෙහෙත හැටි

ඇයි ගාමිණි උබ තව සින්දු නොලිව්වේ 🫠🫠🫠

තව තියනවා සින්දු. මේ මගුලේ 5කට වඩා අමුනන් දෙන්නැලුනේ. ලියපු ඉතිරි කැල්ල දාගන්න විදිහක් නැ. මල හුත්ත නිතිනේ මේකෙත් තියෙන්නේ.

ඊලග සින්දු ටික යට කෙමන්ට් එකක දැම්මා.

[QUOTE="emoji diaries, post: 30943972, member: 574859"] හෙළයේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ගැන ඉතින් කිරියන්ස්ලාට කියන්න ඕනා නැනේ. නමුත් ඔහුගේ මහා රංග තේජසයේ සෙවණැල්ලෙන් සැඟව ගිය අපූර්ව පද රචනා භුමිකාව ගැන දන්නේ කියෙන් කී දෙනාද. කාලයක් තිස්සේ ලියන්න හිටපු දෙයක් ද ලියලා දානවා. [IMG]https://dbsjeyaraj.com/dbsj/wp-content/uploads/2016/12/GF2.jpg[/IMG] සිනමා සක්විති ගාමිණි ලියු පද රචනා අතුරින් මුලින්ම කතා කරන්න සුදුසුම තැන මහා ගාන්ධර්ව සදා වන්දනීය අමරදේව බොසාගෙන්. [CENTER][B][SIZE=6]සුදෝ මම ආදරෙයි[/SIZE][/B][/CENTER] නැතිවුණු ආදරයක් වෙනුවෙන් හෙළන සුසුම් තනි හදට වැදී පෑරුණු හදවත් එකිනෙක අමතා කියන කතාවයි මේ සුදෝ මම ආදරෙයි මේක ගාමිණිගේ පද රචනයක්. මගේ පෞද්ගලිකව ආසම ගාමිණි ගීතය. ගොඩක් අයට මේක සුජාතා අත්තනායක වර්ෂන් එක ගැන දන්නේ.නමුත් අමරදේවතුමාත් මේක කියනවා. මට නම් වදින්නේ අමරදේව බොසාගේ වර්ෂන් එක. දෙකම අමුනනවා. අමරදේව වර්ෂන් එක අහලා නැත්තම් බලන්නකෝ ඒකේ තරම. සුජාතා [MEDIA=youtube]9cwZt2J4Oac[/MEDIA] අමරදේව [MEDIA=youtube]30KMdLApbCQ[/MEDIA] [CENTER][B][SIZE=6]කිරුළු පළන්ඳන රටක් නැති[/SIZE][/B][/CENTER] කිරුළු පළන්ඳන රටක් නැති රජ කරවන්නට පුතෙක් නැති අතීතයක් මිස හෙටක් නැති මිහිමත බිම් අඟලක් නොමැති මිනිසෙක් තනනා මාළිඟා ගාමිණිත් වෙනස් පැතු දේශපාලන සත්ත්වයෙක්. තමන්ගේ ෆිල්ම් එකකට ලියු අමරදේව කියු මේ ගීතය නම් ඔයාලා අහලා ඇති. වෙනම වයිබ් එකක ගීතයක්. [MEDIA=youtube]YdcIagD4wSk[/MEDIA] [CENTER][B][SIZE=6]සැතපුම් දහසක් ඈත රටක ඔබ[/SIZE][/B][/CENTER] සැතපුම් දහසක් ඈත රටක ඔබ සිටියද මම ඉන් මෙහා රටේ ඔබෙ හඬ නෑසෙන රුව නොදකින මම ඔබෙ සුවඳින් රෑ අවදි වෙමි [MEDIA=youtube]J_lTn2jLUcA[/MEDIA] අබේවර්ධන බාලසුරියගේ මේ ජනප්රිය ගීතය අසා ඇති. ලොන්ග් ඩිස්ටන්ස් රිලේෂන්ෂප් වලදි වෙන ගැටලු ලස්සනට ගාමිණි පදවැලක් කරලා. අවසාන පදය දක්වාම පියවරෙන් පියවරට උගුරටත් හොරා බෙහෙත හැටි ❤️ ඇයි ගාමිණි උබ තව සින්දු නොලිව්වේ 🫠🫠🫠 [CENTER]... තව තියනවා සින්දු. මේ මගුලේ 5කට වඩා අමුනන් දෙන්නැලුනේ. ලියපු ඉතිරි කැල්ල දාගන්න විදිහක් නැ. මල හුත්ත නිතිනේ මේකෙත් තියෙන්නේ. ඊලග සින්දු ටික යට කෙමන්ට් එකක දැම්මා.[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom